Linux ubuntu ගැන නොදත් දෙ දැන ගන්න එන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Linux ubuntu ගැන නොදත් දෙ දැන ගන්න එන්න

    මචංලා දැන් මෙ යන විදියට අද ලෝකයෙ OPEN SOURCE වලට හැරෙන ප්‍රවනතාවය ගොඩක් වැඩියි MICROSOFT වල ජනප්‍රියතාවය බහින කාලයයි.හෙතුව MICROSOFT OS එකයි OPEN SOURCE වෙනස වන්නෙ SPEED එක අතින් MAXA.මමත් දැන් LINUX වලට හැරිලා ඉන්නෙ මම දැනට දුවන්නෙ UBUNTU අලුත් VERSION එකෙ OS එක වැඩෙ තියෙන්නෙ OPEN SOURCE වලට CHANGE උනට වැඩිය එ ගැන දන්නෙ නැ එත් අමාරුවෙන් හරි ඉගෙනගන්නවා.මම LAP එකට තමා මෙක දාලා තියෙන්නෙ වැඩෙ කියන්නෙ මට Hwawei E173 dongle එක install කරගන්න බැරුවයි දගලන්නෙ.install කරත් Mobile partner software එක open වෙන්නෙ නැ ඉතින් අපෙ එළකිරි එකෙ ඇතිනෙ linux වැඞකාරයෝ පොඩ්ඩක් මට පොඩි sup එකක් දෙන්න බැරිද මෙක install කරගන්න.දන්න අයටයි නොදන්න අයටයි ගොඩක් වැදගත්වෙයි මෙ thread එක. එවගෙම ඔගෝල්ලන්ගෙ අදහසුත් මෙතන දාලා යන්න linux ගැන
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම නම් මචන් windows use කරන්නේ.. මට වෙලාවක් නෑ ubuntu වගේ linux os එකක් දාගෙන පොඩි දෙයක් කරගන්න මැරෙන්න... linux ගොඩක් පුලුවන් අයට නම් අවුලක් නෑ.. අනික දැන් windows os දැරිය හරි මුදලකට දෙනවා. දැම්ම ගමන් වැඩ.. ගොඩක් මෟදුකාංග ලෙසටම වැඩ.. එන හැම මෟදුකාංගයක්ම. බොහෝවිට windows වලට සහය දක්වනවා.. අරක කරන්න , මේක කරන්න දඟල දගඟ උලුව වටේ අත දාල කන අල්ලන්න දඟලන්න ඕන නෑ. ලේසියෙන් පහසුවෙන් ඉක්මනින්. තමන්ගේ වැඩේ ලෝකේ ඒ ඒ කාර්යයට තියෙන හොඳම මෟදුකාංග භාවිතා කරල කරගන්න පුලුවන්..

    server os එකක් විදියට linux os එක හොඳ උනත් ඩෙස්ක්ටොප් වලට නම් මම නම් හිතන්නේ තාමත් හොඳ. mac os / windows os කියල..

    මේක මගේ පෞද්ගලික මතයක් පමණි... :P
     
    • Like
    Reactions: Dntec

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    uba mchan dagnin ceylone linux eke oya okktam bhet tynwa full open source srilankan wdak;
    me wine use krna hati

    www.youtube.com/watch?v=A45vepdnNjk‎

    wine දාගෙන මොකටද මචන් මැරෙන්නේ.. කෙලින්ම වින්ඩොස් දාගෙන වැඩේ කරගනින්කෝ.. :D අනික ඔය wine කියෙන දේ සහර මෟදුකාංග එක්ක විතරයි හොඳින් වැඩ කරන්නේ.. ලොකු ලොකු මෟදුකාංග ඕකට 100%ක් සහය දක්වන්නේ.. නෑ.. :lol::lol::lol:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මමත් windows user කෙනෙක්. එත් සමහර පොඩි වෑඩ වලට උබුන්ටු use කරනව VM එකක.
    mobile partner ඕනෙ නෑ මචන්. උබන්ටු වලින්ම config කරගන්න පුලුවන්. මම කරපු විදිය මතක නෑ මචන්. මෙ තියෙන්නෙ උබෙ ත්‍රේඩ් එක දෑක්කම මම ගත්ත screenshot එකක්
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    mobile partner for ubuntu

    http://i-zw.blogspot.com/2012/03/download-mobile-partner-for-ubuntu.html

    1qMfFVhShsUfbxgDK4FM1o
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම නම් මචන් windows use කරන්නේ.. මට වෙලාවක් නෑ ubuntu වගේ linux os එකක් දාගෙන පොඩි දෙයක් කරගන්න මැරෙන්න... linux ගොඩක් පුලුවන් අයට නම් අවුලක් නෑ.. අනික දැන් windows os දැරිය හරි මුදලකට දෙනවා. දැම්ම ගමන් වැඩ.. ගොඩක් මෟදුකාංග ලෙසටම වැඩ.. එන හැම මෟදුකාංගයක්ම. බොහෝවිට windows වලට සහය දක්වනවා.. අරක කරන්න , මේක කරන්න දඟල දගඟ උලුව වටේ අත දාල කන අල්ලන්න දඟලන්න ඕන නෑ. ලේසියෙන් පහසුවෙන් ඉක්මනින්. තමන්ගේ වැඩේ ලෝකේ ඒ ඒ කාර්යයට තියෙන හොඳම මෟදුකාංග භාවිතා කරල කරගන්න පුලුවන්..

    server os එකක් විදියට linux os එක හොඳ උනත් ඩෙස්ක්ටොප් වලට නම් මම නම් හිතන්නේ තාමත් හොඳ. mac os / windows os කියල..

    මේක මගේ පෞද්ගලික මතයක් පමණි... :P

    :P normal usage ekatanam windows hodai thamai. habai windows kiyanne henama basic features thiyena os ekak. linux ekka compare karoth windows thiyenne saahena pitipasse. windows walin karanna puluwan bohoma podi wada tikak witarai, oya widnows salli dila gaththata eka oyata e OS eka aithi wenne na eka thiyena widihata use karanna witarai oyata legally puluwan. restrictions godak thiyenawa windows wala. habai ithin normal usage ekatanam windows hodai. developer ekek wenawanam itihn linux nathuwa wadak na. :)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113

    ane palayan ban yanna :P Windows walin karanna bari de mokakda kiyapan? :dull: mamath desktop,servers okkogema use karanne linux and osx. Eth windows wala oya kiyana tharam awlak na. Servers,Desktop hamadetama set wenawa. Godak developers la use karanneth Windows or OSX
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    :P normal usage ekatanam windows hodai thamai. habai windows kiyanne henama basic features thiyena os ekak. linux ekka compare karoth windows thiyenne saahena pitipasse. windows walin karanna puluwan bohoma podi wada tikak witarai, oya widnows salli dila gaththata eka oyata e OS eka aithi wenne na eka thiyena widihata use karanna witarai oyata legally puluwan. restrictions godak thiyenawa windows wala. habai ithin normal usage ekatanam windows hodai. developer ekek wenawanam itihn linux nathuwa wadak na. :)

    ekanam aththa.. mama godak kal windows use kara, habai dan ubuntu dala aurudu thunak wenawa. dan nam windows walata yanan kisima asawak nae. windows wala inna ayata linux walata yana eka karadarayak wage... linux wala inna ayata windows wala virus guards, firewalls karadarayak. developing walata aasa aya linux walata yanne, ee karadara nathi nisa wagema.. gui ekata yatin mokada wenne kiyala linux wala hondata balaganna puluwan nisa.. eka nikam samahara aya automatic wahana ganiddi.. wahana walata aasa aya manual transmission ekka wahana ganna wage :nerd::nerd::oo:
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    HM BALADI GODAK AYA EKA EKA WIDIYE ADAHAS DALA THIBUNA.SMAHARAK AYA LINUX WALATA KAMTHI NATHE EKE THIYANA CONFIURATION KARANA GIYAMA NATHANM SECURITY ATHI NUMBER ONE OS EKAK LINUX KIYANE DAN BALANNA FAMOUS RATAWAL DAN USE KARANE MAC NATHANM LINUX FILM WALA UNATH HODATA BLUWOTH PENEWI OGALANTA COMPUTERS DUWANE OS EKA MOKADA KYALA.DIGATAMA ME THREAD EKA ARAN YAMU HMOGEMA PRASHNA KIYANA
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔව් මචං
    ලොකු තරගයෙක් දෙයි ඉස්සරහට මයික්‍රොසොෆ්ට් එකට ලිනක් ඕ/එස් වලින්...
    වේගය, වෛරස් අවම වීම, භාවිතයට පහසුව, නොමිලයේ වීම වැනි බොහෝ හේතු හින්දා දැනටමත් ගොඩක් අය ලිනක්ස් වලට ඇදෙනවා...
    දැනට ලිනක්ස් භාවිතා කරන ප්‍රමාණය අඩු වෙන්න බලපාන ලොකුම හේතුව තමයි ලිනක්ස් වලට සමහර සොෆ්ට්වෙයාර් සපෝර්ට් නොකිරීම...ඉතිං ඒ ප්‍රශ්නෙටත් අදාල සමාගම් වලින් විසදුම් දුන්නාම මම හිතන්නේ මයික්‍රොසොෆ්ට් එකට ලොකු බඩේ පහරක් වදියි...

    මචං මෙන්න ලිනක්ස් වලට එන මොබයිල් පාර්ට්නර් එක..
    මේක දාගන්න..
    http://www.ziddu.com/download/17976933/MobilePartnerLinux.zip.html
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    UBALA ME THREAD EKATA SUP EKA DUN HMOTAMA THANKS GODAK DEWAL DANAGATHA MAN HITHANE LINUX WALA ME ENA HAMA SOFTWARE EKAKMA SUPPORT KARANA WIDIYATA HADUWANAM ANIWA HIT WENAWA SURE MICROSOFT IWARI ETHAKOTA ADA LOKAYE BAHUTHARAYAK E HATI DANUMAK NA LINUX PATHA GANA EKA NIASA TIKAK IDIRIYATA YAME BADAKAYAK WELA THIYANAWA.OGOLO DANA KIYANA HAMADEMA ME THREAD EKE UPDATE KARANA DANA NODANA AYATA HMOTMA MEKA SUP EKAK WEI
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    :P normal usage ekatanam windows hodai thamai. habai windows kiyanne henama basic features thiyena os ekak. linux ekka compare karoth windows thiyenne saahena pitipasse. windows walin karanna puluwan bohoma podi wada tikak witarai, oya widnows salli dila gaththata eka oyata e OS eka aithi wenne na eka thiyena widihata use karanna witarai oyata legally puluwan. restrictions godak thiyenawa windows wala. habai ithin normal usage ekatanam windows hodai. developer ekek wenawanam itihn linux nathuwa wadak na. :)

    hari dan umba windows walin karanna beri linux walin karana development eka mokadak? anith ewun karana eka wedak ne. umba karanne mokakda kiyapanko. (shell scripting kiyalanam kiyanna epa.)