Torrent File IDM එක හරහා Full Speed එකෙන්ම Download කරගමු.
අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති
Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) හරහා
අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් අලුත්ම
සයිට් එකක් ගැන. මේ සයිට් එක අලුත් එකක්. මේකේදි අපිට 5 GB Free Space එකක් හම්බ වෙනවා. Resume Support කරනවා 1 ක්ලික් එකෙන්ම.වැඩි කතා ඕන නෑ කට්ටියත්
මේකෙන් Free Account එකක් හදාගන්නකෝ.
මේකේදි අපිට අපේ Link ඕනම කෙනෙක් එක්ක Share කරගන්න පුලුවන්.
හරි ඉස්සෙල්ලම් Free Account එකක් හදාගන්න
Free Account හදාගන්න මේක පුරවන්න.
මේ තියෙන්නේ මේකේ තියන වැඩ ටිකක්.
හරි දැන් බලමු වැඩේ කොහොම කරගන්නේ කියලා.
account එක හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ,තමන්ට බාගන්ඩ ඕණ කරන ටොරන්ටි ෆයිල් එක ඒකේ Magnant Link එක හරි Download කරගත්තු . Torrent File
එක drop the torrent file into this page කියන Box එකට Drag & Drop කරන්න. ( ඇදලා දාන්න.)
ඊලගට ඒ Torrent File එක ඒ සයිට් එකට Catch වෙන්න පටන් ගන්නවා. { මේකට විනාඩි 5ක විතර කාලයක් යයි. }
හරි Catch වෙලා ඉවර උනාම ඒ Torrent එකට අදාල ෆයිල් ටික පෙන්වනවා. කැමති එක උඩ ක්ලික් කරලා IDM එක හරහා Full Speed එකෙන් Download කරගන්න.
මෙන්න speed එක
එහෙනම් යාලුවනේ මේ සයිට් එක පාවිච්චි කරලා ඔයාලගේ Torrent File එකක් Full Speed එකෙන්ම Download කරගන්න.

Code:
http://goo.gl/SK0u3W