මචන් පොඩි උදව්වක් ඕනේ එළකිරියෙ Graphic Design දන්න කියන කවුරු හරි ඉන්නවා නම්. 
අපි Blood Donation Campaign එකක් කරනවා මචන්ලා..
ඒකෙ donors ලට souvenir එකක් විදිහට Key Tag එකක් දෙන්න හිතන් ඉන්නෙ.
අනේ පින් සිද්ධ වෙනවා මචන්ලා ලේ බින්දුවේ හැඩේට මට design එකක් කරලා දෙන්න පුලුවන්ද.
පුලුවන් නම් කියපන්, මම ඒක මැදට යොදන්න ඕන wording එකත් PM කරන්නම්.
ඒත් එක්කම අඩුවට වැඩේ කර ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියන්න (Key Tag එක හදා ගන්න).
BUMP එකක් හරි දීලා සහයෝගය දෙන්න.
* අනිත් එක අපේ එළකිරි යාළුවන්ටත් ආරාධනා කරන්න තමා හිතන් ඉන්නේ ටිකක් ලං කරලා.

Last edited: