Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

_madhu

Member
Nov 18, 2011
72
5
0
Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, වෙන මොන එහෙකටවත් නෙවෙ,
තම තමන්ගේ
හිත්වල තියෙන
පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
නමුත් අමු තිත්ත කුනුහර‍ප වලින්
බැන බැන
බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන
ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

-මධූ
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අසහනේ තමයි ඔය සිංදුව පුරාවටම තියෙන්නේ .බැරි වැඩ නොකර හිටියනම් තමයි හොද සිංදුවක් කියලා විකාරයක් කියලා දගලනකොට බනින්නේ නැතුව වෙන මොනව කියන්නද ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගමයා;15354381 said:
    අසහනේ තමයි ඔය සිංදුව පුරාවටම තියෙන්නේ .බැරි වැඩ නොකර හිටියනම් තමයි හොද සිංදුවක් කියලා විකාරයක් කියලා දගලනකොට බනින්නේ නැතුව වෙන මොනව කියන්නද ?
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැරි වැඩ නොකර හිටියනම් ඉවරනේ
    ගෑණු ලමයෙක් උනාම හැම දේටම ලිමිට් එකක් තියාගන්න ඕනි
    කමෙන්ට්ස් හතර පහ වැටෙනකොට හිතාගන්න බැරි උනාද එන පොට හරි නෑ කියල
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
    ආ ජිගිනිස්
    දැක්ක කල් :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    typ karanna kammali.. mokek hari oka kiyanakan hitiye...:yes::yes: karanna..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇය......
    සුලබ ජනප්‍රියත්වය හඹා නොයනව නම් වීඩියෝව යූ ටියුබයෙන් ඉවත් කිරීමට කාලය ඕනවාටත් වඩා වැඩිය.........

    නමුත් එසේ නොපෙනේ........
    ඇයට අවශය සුප්‍රකට වීමය....වැරදි දෙයට හෝ කුජීත ලෙස ප්‍රකට වීම හදුන්වන්නේ “කුප්‍රකට“ වීම යනුවෙනි.......

    ඇය ඒ පසු පස යන බව පෙනේ....

    අසික්කිත් කමෙන්ට්ස් සහ කුණු හරුප මමද පිළිකෙව් කරමි. නමුත් ඇයට මෙය ඉවත් කිරීමට තිබුනි.
    ඇය තාම එය තබාගෙන හිදින්නේ ඇයි.....

    ඒ ඇයට ඇති කුප්‍රකට වීමේ අශාව නිසා නොවේ ද?
    :yes::yes::yes:
     
    :yes::yes::yes:කියලා ‍වැඩක් නෑ මම දැක්කා සමහර කොමන්ට්ස් ඉවත් කර තිබුනා .එව ඉවත් කරන එකේ විඩියෝ එක ඉවත් කරන්නේ නැත්තේ කෙසේ හෝ ඡනප්‍රිය විමට ඇති ආසාව නිසා
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    kunu harupen banina ekanam mama nam anumatha karanne na !
    eth umbata moko bun ekita onne nam youtube eke remove this video button eka tiyanawa .. :D
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    1976, Initial reactions to the band had been unfavourable; they won a poll for "the best worst band in the world" in the music magazine NME.[

    1979 when the band played "Overkill" on Top of the Pops to support the release of the single ahead of the Overkill album, which was released on 24 March. It became Motörhead's first album to break into the top 40 of the UK Albums chart, reaching number 24, with the single reaching number 39 on the UK Singles Chart
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ ජිගිනිස්
    දැක්ක කල් :P
    අම්මප පූෂො උඹට මොකෑ වුනේ........
    කොහෙට ද බං දිරාමාර් වෙලා උන්නේ?
    කසාදවත් බැන්ද ද? (එහෙම වුනාම ඉතිං හිරේ නේහ්)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අසහනේ තියෙන්නේ උබට ගමයා . යකෝඑක එක්කෙනාගේ රසාස්වාදය. මම හිතන්න මේකෙන් උබට ගොඩක් රිදිලා වගේ. මොකද උබත් ඒ ළමයට පහත් විදිහට බැන්නද. මචන් උබලගේ තියන ඔය පහත් මානසිකත්වය අයින් කරගනින්.

    ගමයා;15354381 said:
    අසහනේ තමයි ඔය සිංදුව පුරාවටම තියෙන්නේ .බැරි වැඩ නොකර හිටියනම් තමයි හොද සිංදුවක් කියලා විකාරයක් කියලා දගලනකොට බනින්නේ නැතුව වෙන මොනව කියන්නද ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මප පූෂො උඹට මොකෑ වුනේ........
    කොහෙට ද බං දිරාමාර් වෙලා උන්නේ?
    කසාදවත් බැන්ද ද? (එහෙම වුනාම ඉතිං හිරේ නේහ්)

    බිසී බං:sorry:
    ආය දැක්කද අහන්නේ කසාදේ ගැන :(
    දැන් බෝම ලගයි කියන්නකෝ:sorry:

    කෝමද දරු පැටවු දෙන්නා? :cool:
    පූස් අයියා මතක් කරා කිය :yes: