JAIL_එල්ලුම්_ගහට_පෙර
මේ වැඩසටහන යන්නේ හිරු TV එකේ
පුලුවන්නම් බලන්න
යන්නේ අගහරුවාදා රෑ10ට
තමන්ගේ ජීවිත වලට ආදර්ශයක් ගන්න පුලුවන්
හොද දෙයක් කරොත් ඒ දේ අනිවාර්යෙන්ම අගය කරන්න ඕන
හිරු TV එකෙන් කරන මේ වැඩසටහන අපි අගය කරන්න ඕන
රටේ කතාකරන්න අකමැති අපරාදකාරයෝ කියලා හංවඩු ගහන
මේ අයගේ ජීවිතය ගැන බැලුවාම ඒ වැරැද්දට වැරදි කාරයා ඒ පුත්ගලයාද??
එහෙමත් නැත්තම් මේ සමාජයද යන්න ඔබට තේරේවි
දැනට විකාශය වී ඇති කොටස් සේරම දාල තියෙන්නේ
පුලුවන් වෙලාවට බලන්න.
තමන්ගේ තියන GB ප්‍රමාණය ඉතුරු කරන් බලන්න
මොකද නැත්තම් කට්ටියට වැඩක්වත් කරගන්න විදියක් නෑනේ
~~ JAIL - එල්ලුම් ගහට පෙර ~~
කට්ටිය දන්නවා ඇති topic එක දැක්ක ගමන් මොකද්ද කියලා.
මේක මම දාන්න කියල හිතුවේ අපේ රටේ හිරගෙවල් බොහොමයක් තියනවා,ඒකේ ඉන්නේ
කුමක් හෝ බරපතල හෝ සාමාන්‍ය වැරැද්දක් කරපු මිනිස්සු කොට්ටාශයක්.ඒත්
අපි නොදන්න පැතිකඩක් ඔවුන් තුල තියනවා.ඒ ඔවුන් මේ හිරගෙවල් වලට එන්න හේතු හොයල බැලුවොත් තමාගේ සමාජ වටපිටාව,තමන්ගෙ අම්මා තාත්තා,අශ්‍රය කරපු අය නිසා ඔවුන් මේ තත්වයට ඇද දැම්ම නිසා තමා මේ තත්වයට ඔවුන් පත් වෙලා තියෙන්නේ.ඒ වගේ අය 75% ක් 80% ක් වගේ ඉන්නවා.අනිත් 25% 20% වගේ ඉන්නේ ඔවුන් ඕනෑකමින් ම ඒ වැරැද්දට පෙලබුන අය
තමන්ගේ දුප්පත්කම අසරණ කම හේතුකොටගෙන මේ හිර ගෙවල් වල අනේක විද දුක් විදින අය ඕනෑ තරම් ඉන්නව කියල ඔයාල හැමෝම දන්නවා ඇති.සමහර මිනිස්සු හිරබත් කන්නේ තමන්ගෙ දඩේ ගෙවාගන්න බැරුව.
මොකද මම දන්න දෙයක් තම ගංගොඩවිල උසාවිය ගාව මිනිස්සු ඉන්නවා තමන්ට රුපියල් 500 දඩේ ගෙවාගන්න බැරුව මහා පාරේ හිගා කන මිනිස්සු.මේ වැඩසටහනේ සියලු කොටස් ඒ ඒ පුත්ගලයන්ගේ හදවතට එකගව කරන ප්‍රකාශ කියල මතක තියාගන්න.මේ වගේ පිරිසක් ලංකාවේ විතරක් නෙමෙයි අනිත් රටවල් වලත් ඉන්නවා කියල මතක තියගන්න,
අද මම කියන්න හදන්නේ ඒ වගේ පිරිසක් ගැන.මේක සත්‍ය සිදුවීම් වලින් පිරුණු වැඩසටහන් පෙලක්.සමහර අය මේක බලනවත් ඇති.ඒත් නොබලන පිරිසකුත් ඉන්නවා
ඒ අයටත් එක්ක තමා මම මේක දාන්නේ.
මේ වැඩසටහන් පෙලෙන් නරක ආදර්ශයක් ගන්න එපා.ඒ දේ හොදට කරත් නරකට කරත් වැරැද්ද වැරැද්දමයි.කවදාවත් වැරදි කරන්න පෙළඹෙන්න එපා.ඒ වැරැද්ද හොදට කරත් නරකට කරත් ඔබේ හදවත දන්නවා ඔබ කල දේ වැරදි කියලා
~~සිරකරුවෝ මනුශ්‍යයෝය~~

Last edited: