ගුගල් බැලුන්.

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ගුගල් බැලුන්.

    ගුගල් සමාගම අලුත්ම වැඩකට අතගසා තිබේ.වටින් ගොඩින් නැතිව විස්තර ටික කියන්නම්. :yes::yes::yes: ඔවුන්ගේ අදහස නම් අඩුම වියදමකින් ලෝකයේ ඕනෑම දුෂ්කර ප්‍රදේශවලට පවා හොද වේගයකින් යුත් අන්තර් ජාල සම්බන්දයක් ලබා දීමට හැකියාව ඇති ක්‍රමයක් ඇති කිරිමයි.මේ සදහා ඔවුන් භාවිත කිරීමට බලාපොරොත්තු වන ක්‍රම වේදය වන්නේ solar panels හරහා විද්ලිය උත්පාදනය කරගනිමින් අහසේ ඉතා ඉහල මට්ටමකින් සුලන් ආධාරයෙන් පාවී යන බැලූන් සමුහයක් ජාල ගත කිරීම මගින් අන්තරජාල අවව්රනයක් ලබා දීමටයි. ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ project loon ලෙසයි.

    මෙහි ප්‍රථම පරීක්ෂණ අධියර වශයෙන් නවසීලන්තයේ south islandහි ඉතාම පිටිසර ප්‍රදේශයකදී දියත් කරන ලදී

    පොලොව මට්ටමේ සිට සැතපුම්12. 5(20km ) තරම් ඉතා උසකින් ගමන් ගන්න මෙමෙ බැලූන් විශේෂිත algorithm (සිංහලෙන් කියන එක දන්නේ නැ):confused: බාවිතයෙන් ආවරණය කලයුතු කුමන ප්‍රදේශය දැයි තීරණය කරමින් නිශ්චිත දිශාවක් ඔස්සේ සුලන් දාර උපයෝගී කර ගනිමින් අන්තරජාල සේවා ලබා දෙයි.

    ගූග්ලේ සමාගම පවසන අන්දමට ගුවන ගත කරන ලද බැලූන් සමුහයක් බාවිතයෙන් අහසේ රැදී hotspot (airborne hots pot ) ලෙස ක්‍රියාත්මක වෙමින් open radio frequency bands හරහා අන්තර්ජාල සේවා විකාශය කිරීම සිදු කරන බවයි.එනම් wifi Zone ඇති කරන බවයි.එමගින් 3G තාක්ෂනය මගින් අන්තර්ජාල සබදතා ලබා දෙන වේගයට අදික වේගය මෙමගින් ලබාගත හැකි බවයි.අන්තරජාල සබදත්වය ලබා ගැනීම සදහා කලයුතු වන්නේ ඊට අදාළ විශේහිත අන්ටන්වක් නිවෙසේ වහල මත සවි කිරීම පමණි.සමාගම පවසන අන්දමට පසුගියදා දියත් කෙරුණු පරීක්ෂණය සදහා බැලූන් 30 යොදා ගැනුණු අතර තෝරාගත් පිරිසකට අන්තර්ජාල සේවා ලබා දී ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිලිබදව සොයා බැලීම සිදු කර ඇත.කෙසේ වෙතත් මෙම බලූමක් සදහා යන වියදම හෝ මුළු මහත් පෘතුවිය සදහම මෙම සේවාව ලබා දීම සදහා කෝපන බැලූන් බවිත වනවාද ඒ සදහා කොපමණ පිරිවැයක් දැරීමට සිදිවෙනවද යන්න පිලිබදව මෙතෙක් අදහසක් පලකොට නැත.


    ටය්ප් කර අතත් රිදෙන බැවින් බුම්පියකින් හෝ සහයක් ලබා දෙන මෙන් ඉල්ලමි:yes::yes::yes: .ඔන්න මම ගිය.මොනවහරි වැදගත් දෙයක් තියෙන්න ඇති කියා සිතමි
    :cool:

    GOOGLE-BALLOON142-600x399.jpg


    google-balloon.png


    hi-852-google-internet-balloon.jpg


    google-launches-internet-beaming-balloons.jpg


    6C7888685-google_internet_balloon-336950773_v2.blocks_desktop_medium.jpg


    15_google_1487860f.jpg


    google-balloons.jpg


    balloon%20antenna.png


    338596-google-internet-balloon.jpg


    balloon-2.png


    6C7888686-google_internet_balloon-1399339489_v2.blocks_desktop_medium.jpg


    article-2342127-1A57BD61000005DC-826_964x638.jpg
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    good post.rep+
    (algorithm ekak kiyanne yamkisi daththa bedeeme kramawedayak.nikan map ekaka paarawal bedenawa wage)