සැර_වැඩියි..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ අපූරු රූප පෙලින් දැක්වෙන්නේ චීනයේ Xiaolangdi නම් වේල්ල වාර්ෂිකව විවෘත කල අවස්ථාවේ ජායාරුපයි.
    වේල්ලෙහි රොන්මඩ මහාපරිමනයෙන් රැදී ගංවතුර තත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන නිසා මේ ආකාරයෙන් වාර්ෂිකව රොන්මඩ ඉවත් කිරීමකට ලක්වෙනවා.
    හැම අවුරුද්දකදීම රොන්මඩ ටොන් මිලියන 30ක්( මට වැරදුනේ නෑ) මේ විදිහට ඉවත් කරනවා. පසුගිය අවුරුදු 13 ඇතුලත මේ විදිහට ඉවත්කරපු රොන්මඩ ප්‍රමාණය ටොන් මිලියන 390කට වැඩියි ලු.
    ලෝකයේ විශාලම වේල්ල නම් මේක නෙමෙයි. කැනඩාවේ තිබෙන Syncrude Tailings නම් වේල්ල තමයි ලෝකයේ විශාලතම වේල්ල.


    xiaolangdi-dam-2%25255B6%25255D.jpg


    xiaolangdi-dam-7%25255B6%25255D.jpg


    xiaolangdi-dam-3%25255B2%25255D.jpg


    xiaolangdi-dam-4%25255B2%25255D.jpg


    xiaolangdi-dam-1%25255B6%25255D.jpg


    xiaolangdi-dam-5%25255B2%25255D.jpg


    xiaolangdi-dam-6%25255B2%25255D.jpg


    xiaolangdi-dam-8%25255B2%25255D.jpg


    xiaolangdi-dam-9%25255B2%25255D.jpg


    xiaolangdi-dam-10%25255B2%25255D.jpg


    xiaolangdi-dam-11%25255B2%25255D.jpg


    xiaolangdi-dam-12%25255B2%25255D.jpg
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    :O lankawe mehema system ekak nethi hinda podda payapu gaman ape ewwa hindila :( ithin light kapanwa bill wedi karanwa :angry:
     
    • Like
    Reactions: agrmrs

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :O lankawe mehema system ekak nethi hinda podda payapu gaman ape ewwa hindila :( ithin light kapanwa bill wedi karanwa :angry:
    ඉස්සර වැව් වල නම් මඩ සොරොව්ව සහ ගොඩ සොර්ව්වද මන්දා කියල 2ක් තිබුනා:rolleyes:

    මඩ කන්න මිනිස්සු ලගටම වෙලා ඉන්නවා දුබුරුපාටට ස්ප්‍රෙ කලා වගෙ ඇති:lol:
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o