ඩයනා කුමරියට මම උදව් කලෙමි

amasin2

Banned
Jul 30, 2013
406
32
0
ඩයනා කුමරියට මම උදව් කලෙමි



මම මෙතන මේ කරේ මොනවද කියලා හුඟක් අයට තේරිලා නෑ.නමුත් රජ පවුලට මේක ආරංචි වෙලා හොඳටම බය වෙලා ඉන්නේ. මට ඇස්ට්‍රල් ජීවීන් එක්ක කමියුනිකේෂන් තියෙනවා.ඒ කියන්නේ මල ගිය අය.මොවුන් අතර ඉහලතම අය තමයි හුඟක් භාවනා කරපු බෞද්ධ භික්ෂූන්ගේ ඇස්ට්‍රල් ආත්ම.ඔවුන්ට කියන්නේ ඇස්ට්‍රල් මන්ක්ස්ලා කියලා.මෙයාලා මගෙන් ඉල්ලිමක් කරා ඩයනා කුමරියගේ ස්පිරිට් එක ලන්ඩන් හැරඩ්ස් බිල්ඩින් එකේ සැඟවිලා සිටිනවා.ඇයට උදව්වක් කරන්න කියලා. ඒක කරන්න පුලුවන් මම වගේ කෙනෙක්ට විතරයි කියලත් ඔවුන් මට ප්‍රකාශ කරා.මොකද ඇයට ඒකේන් එලියට එන්න තරම් ශක්තියක් නෑ.එය වසර ගානකට කලින් මැරුන කෙනෙක් නිසා එතන නිද්‍රා සහගතව ඉන්නේ.එයා කමියුනිකේට් කරන්නේ ඇස්ට්‍රල් ජීවීන් නොහොත් ඔයාලා බූතයන් කියන අය එක්ක.මම මෙතන කරේ හැරඩ්ස් එකට ගිහින් ඩයනා කුමරියගේ ස්පිරිට් එක මගේ බොඩී එකට අරගෙන එය අලුත් රජ කුමරා ලෙස බිහිවෙන්න ඉන්න ලින්ඩො වින්ග් එක කියන වාට්‍ටුවට ප්‍රවාහනය කිරීමක්.එතන ඉඳන් රී ඉන්කානේෂන් එක භාර ගත්තේ ඇස්ට්‍රල් මන්ක්ස්ලා. මාව එතනට යන්න ලන්ඩන් ඉඳන් ගයිඩ් කරේ අද්භූත කාන්තාවන් දෙන්නෙක්.එක්කෙනෙක් මේ හැරඩ්ස් වීඩියො එකේ අන්තිමට ඉන්නවා.හුඟක් එවුන් මට පිස්සු එහෙම නැත්නම් බොරු කියලා කියයි.නෑ උන් ඇත්තටම ඉන්නවා.මාව එම කාර්යට ඔවුන් යන්න කීවේ සෙනසුරාදා දිනයක.ඒ වගේම මේ ඇස්ට්‍රල් බුඩිස්ට් මන්ක්ස්ලා පුරාතන බුරුමජපන් බෞද්ධ ලාමා වරු වගේම අපේ සිංහල අයත් සිටියා,ඒවගේම භාවනා කරපු ක්‍රිස්තියන් පූජකයන් පවා සිටියා.හුඟක් ආද්‍යත්මක ජීවිත ගතකරපු පරන ක්‍රිස්තියන් පූජකයන්..ඒ වගේම රජ කුමාරාව ඉපදුන්නේ සෙනසුරාදා නෙවෙයි පොහොය දවසක එහෙම නැත්නම් ෆුල් මූන් ඩේ එකක කියලා ඔවුන් මට දැනුම් දුන්නා.ඩයනා කුමරියගේ ස්පිරිට් එක තිබුනේ ඔය කින්ග් ‍ටු‍ටුකාමන්ගේ පිලිමය පිටිපස්සේ තියෙනවා වසර ලක්ෂ තුන්සීයක් පරණ කොටයක්.අන්න ඒක තුලයි.ඊජිප්තුවේ පිරිමිඩ හැදුවේ මේ ඇස්ට්‍රල් ගෝඩ්ස්ලා.ලන්ඩනයට අරගෙන ආපු ඊජිප්තු මමීස්ලගේ රාජ ආත්මයන් පවා මේ කොටය තුල තියෙනවා.නමුත් ඒ වෙනෙකොට එයාල ඩී ඇක්ටිව් කරපු ඇස්ට්‍රල් ගෝඩ්ස්ලා ඩයනා කුමරියව ඇක්ටිව් ස්පිරිට් එකක් කලා.මම වගේ පුද්ගලෙයෙක්ගේ බොඩී එක තුලින් යන්න ඕනලු රී ඉන්කානේෂන් වෙන්න.
astral-projection.jpg
 
Last edited:

amasin2

Banned
Jul 30, 2013
406
32
0
නුඹ නාඩන් මේ අපිට පිස්සු............

එහෙමනම් ලංකාවේ තොවිල් බලි නටන.මන්තර කරන මිනිස්සු ඔක්කොමාටම පිස්සු වෙන්න ඕනි.එතකොට පිරිත් කියන සාදුලාටත් පිස්සු.නූල් ගැට ගහන සාදුලාටත් පිස්සු:D:D:P
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
sinhalen kiyapan ban therenne na :(

මම කලේ ඩයනාව ප්‍රින්ස් ලුවී විදිහට එවපු එක.ප්‍රින්ස් ලුවී කියන්නේ කේට් කුමරියගේ බබා
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමනම් ලංකාවේ තොවිල් බලි නටන.මන්තර කරන මිනිස්සු ඔක්කොමාටම පිස්සු වෙන්න ඕනි.එතකොට පිරිත් කියන සාදුලාටත් පිස්සු.නූල් ගැට ගහන සාදුලාටත් පිස්සු:D:D:P

    උඹ ඕක මේ අපිට ඇරෙන්න වෙන කාටවත් කිව්වේ නෑ නේද........? මොකද ලන්ඩන් වල එවුන් ඕක දැනගත්තොත් ආයේ කෙලින්ම උඹට නෙවෙයි ගහන්නේ උඹ කරුමෙට හරි ඉපදුන මේ ලංකාවට........
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    lucid Dreaming

    lucid dreaming Did you know that there are many people all over the world, who every night, are able to maintain conscious awareness during their dreams, recalling their experiences with crystal clear lucidity?

    Its true, once only practiced by highly trained, spiritually disciplined Shamans and Monks, more and more regular people are becoming successful at lucid dreaming.

    What is the very best tool to mastering lucid dreaming?

    Meditation. Practiced for thousands of years, meditation multiplies the likelihood of your success 100 times.

    What are a couple of reasons meditation is so crucial to lucid dreaming success?
    1. Meditation helps you in understanding the true nature of reality.

    People who meditate are more likely to have metaphysical experiences that open their minds up to the true nature of our multi-dimensional universe, helping us realize just how limited our conscious awareness is during waking hours.

    lucid dreaming Understanding these and other spiritual truths will help you immeasurably when getting your mind right for lucid dreaming.
    Good thing for you, EquiSync is designed to put your brainwaves into a deep, super-beneficial, highly pleasurable state of meditation quickly, safely, and easily, multiplying your lucid dreaming success!
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මම කලේ ඩයනාව ප්‍රින්ස් ලුවී විදිහට එවපු එක.ප්‍රින්ස් ලුවී කියන්නේ කේට් කුමරියගේ බබා

    ethakota dan ප්‍රින්ස් ලුවී ganiyek welada :oo: