මැණික් බිස්නස්
මචන්ලා
මම කරන්නෙ මැණික් බිස්නස්
රත්නපුරේ තමා කරන්නෙ
තාම කරන්නෙ අරන් හීට් ට්‍රීට්මන්ට් එකක් කරල විකුනන එක නැත්නම් කපල විකුනන එක.එහෙම විකුනන්නෙ එක්කො රට යවන කෙනෙක්ට නැත්නම් ජුවලරි හදන අයට.
මම කැමතියි මෙතනින් ටිකක් ඉස්සරහට යන්න, ඒ කියන්නෙ ජුවලරි හදලම විකුනන්න එහෙමත් නැත්නම් කෙලින්ම එක්ස්පොර්ට් කරන්න වගේ දේකට.
මේ ගැන දන්න කෙනෙක් හරි විස්තර දැනගන්න තැනක් හරි දන්නව නම් කියනවද?
සහ බෙරලියම් ට්‍රීට්මන්ට් එක කරන තැනක් දන්නවද?

Last edited: