GOLD buy කරලා profit ගන්න කැමතිද?

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    GOLD buy කරලා profit ගන්න කැමතිද?

    ඔයාලා දන්නවනේ සමහරු gold price එක අඩු උනාම gold coins අරගෙන ඊට පස්සේ gold price එක වැඩි උනාම එවා sell කරලා හොද profit එකක් ගන්නවා.

    දැන් මම ඔයාලට කියලා දෙන්නම් ගෙදර ඉදලා gold buy කරලා,
    කොහොමද profit ගන්නේ කියලා.

    මේ වැඩේ කරන්න යන්නේ etoro එක්ක, 1st step එක තමා
    etoro එකේ trading A/C එකක් create කර ගන්න එක.
    {කෙලින්ම register form එක ආවේ නැත්නමි "sign up with your E-mail කියන එක click කරනන එතකොට register form එක එයි fill කරන්න ඔයාගේ තොරතුරු.}
    ee_zps93bf44ec.jpg


    සැයු: මෙහි කිසිවිටෙකත් වැරදි තොරතුරු සඳහන් නොකල යුතු අතර එසේ කලහොත් ඔබ ඉපයූ මුදල් ආපසු ලබාගැනීමේදී (withdraw) කිරීමේදී සහ විවිධ අවස්ථා වලදී ඔබගේ සත්‍යතාව පරීක්ෂා කිරීමට අසන පැන වලදී යම් යම් ගැටලු පැනනැගිය හැක.
    etoro_001.jpg

    Account create උනාම openbook එකට ගියොත් trading කියන එක click කරන්න web trader එක load වෙන්නඩ,ඊට පස්සේ username password type කරලා web trader එකට login වෙන්නඩ.
    tr_zps90f1f9d0.jpg


    ඔයාට ඕන වේලාවක real trading සහ practice trading වලට switch වෙන්නඩ පුලුවන්.


    දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ gold rate එක?කොහොමද මේක හැදිලා තියෙන්නේ,
    etoro-2_zps2bc0b1a0.jpg



    මේක තමා කැරටි 24 Troy Ounce එකක ම්ල{Troy Ounce එකක් කියන්නේ gram 31g}

    1 Troy Ounce of 24 karat Gold = 1,591.60 USD
    gold_zps2ff72b41.jpg


    දැන් පොඩිඩක් ඔය chart එක බලන්න,gold price එකේ ඉහල සහ පහල යාම හොදට පෙන්නලා තියනවා.

    දැන් පොඩිඩක් හිතලා බලන්න 1993 gold පවුම කියකටද තිබිබේ?රුපියල් 5000ක් විතර{1993දී Troy Ounce එකක් කියද තිබිලා තියන්නේ 290$ ක් වගේ}

    දැන් ඔයාලට පේනවා ඇති gold වලට තියන්නේ පැහැදිලි up trend එකක්,එක chart එකෙනුත් හොදට ඔප්පු වෙනවා.

    එක නිසා etoro trading A/C එකෙන් ඔයාලට gold බය නැතිව buy කරන්න පුලුවන්{low Risk}මම මොකද එහෙම කියන්නේ,අපි හිතමු ඔයා gold buy කරා 1590දී
    ඔයා හිතනවද gold rate එක{Troy Ounce එකක මිල} 800-700ට බහි කියලා?කවදාවත් වෙන්නේ නෑ.800ට 700ට බහිනවා කියන්නේ gold පවුම රුපියල් 30,000ට 25,000ට බහිනවා කියන එක.

    Troy Ounce එකක price එක 2000$ mark එකට යනවා මිසක් මේක කවදාවත් 700ට වගේ අය කවදාවත් එන්නේ නෑ.එක chart එක බැලුවමත් හොදට පේනවා ඇති.

    දැන් ඔයා 1590දී buy කරපු trade එකේ stop loss එක 800ට 700ට adjust කර ගන්න පුලුවන් නමි ඔයාගේ trade එක කවදාවත් lost වෙන්නේ නෑ.ඔයාට etoro එකේ open trade එකේ stop loss එක click කරලා ඕන විදියට stop loss adjust කරන්න පුලුවන්.

    අපි හිතමු gold buy{150$} 10X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1445.00 adjust වෙලා තියනවා
    g1_zpsd9868780.jpg


    අපි හිතමු gold buy{300$} 5X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 1295.00 adjust වෙලා තියනවා
    g2_zpse9219b55.jpg


    අපි හිතමු gold buy{750$}2X risk level එකේ 1595.00දී කියලා,දැන් පේනවා ඇති නේද stop loss එක 845.00 adjust වෙලා තියනවා
    g3_zps7e562c56.jpg


    ඔයාට ඕන විදියට stop loss සහ take profit adjust කර ගන්න පුලුවන්.

    තවත් වැදගත් දෙයක්!

    ඔයා etoro ඒකට money deposit කරපු method එකෙන්
    විතරයි ඔයාට money withdraw කරන්න පුලුවන්.
    ඒ කියන්නේ අපි හිතමු ඔයා moneybookers වලින් money deposit කරා කියලා,දැන් ඔයාට money withdraw කරන්න පුලුවන් ඔයගේ moneybookers Account ඒකට විතරයි.

    ඔයා Real trading කරනවනමි moneybooker හරහා money Deposit කරන්න etoro එකට එකට ඔයාට HNB debit card එක moneybooker එකට ADD කරලා money දාන්න පුලුවන්.

    Moneybooker Account(skrill) එකක් create කරන්න ( Personal account එකක් හදා ගන්න)






     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ref link ekka kattiyata puduma tharahak thiyenne lol :rofl:

    :rofl:

    kiyala wedak ne watina deyak share karala ref link ekak dunnama henada ban. meke inna samahara unta thawa ekek hedenna awankawa help ekak denna beri kuhaka adahas thiyenne.. (samaharak aya gena kiyanne)
     

    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    that is forex right? Thats not a place to buy gold and keep it for a long time. It is not like buying gold physically and keeping it with you. You need to keep your trade alive. For that you need to put a lot of effort. Or a huge stop loss. Otherwise your trade will be closed and you will lose all you have.