මේකක්_ගත්තා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මන් මෙන්න මේකක් ගත්තා බං දැන් ටික දවසකට කලින්. මුලින් ගන්න හිටියේ canon SX50HX එක. පස්සේ මේකට හිත ගියා බන්.. මේකේ RAW format එක නෑ. එත් මන් editing කරන නැති නිසා වැඩක් නෑ කියල හිතුනා. මට ඕන උනේ zooming ටිකක් වැඩි එකක් ගන්න බං. මේකෙන් ගත්ත ෆොටෝ වගයක් තියෙනවා ව්ලාව ලැබෙන විදිහට දාන්නම් මචන්..එහෙනම් කැපුනා ඕන් ....tread එක බැලුවට ස්තුති වේවා...ගත්ත එකේ ෆොටෝස් යට තියෙනවා.....

    ife8.jpg


    xf8x.jpg


    9ysr.jpg


    jxfa.jpg


    lhmt.jpg


    1wg5.jpg


    මේක දික් වෙනවා බන් අම්බානෙක .:rofl::rofl::rofl:

    yylo.jpg


    rnys.jpg


    0aic.jpg


    wskg.jpg


    මේක තමා දාන එක....

    sds8.jpg