ESET Smart 6.0 ජිව්ත කාලේම Free Use කරමු.

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ESET Smart 6.0 ජිව්ත කාලේම Free Use කරමු.

    Gallery-ESS6_42.png


    මම නම් තව කාට හරි Use කරන්න කියල Recommend කරන Virus Guard එකක් තමයි මේ ESET කියන්නේ. මොකද මෙ Virus Guard එක දෑම්මා කියල PC එකේ Speed එක ලොකු අඩුවක් වෙන්නේ නෑති එක. අනිත් එක තමයි මේක Update වෙන විදිහ. ලොකු ලොකු Update නෙමේ මෙක ගන්නේ. හෑබෑයි මුල් එක නම් 30Mb විතර වෙනව. ඉට පස්සේ එනUpdate වල 30kb විතර size එවා තමා එන්නේ. අනිත් virus guard වල දේන්නේ නෑති අලුත් features වගයක් මේ එකේ virus guard තියෙනවා. මෙන්න මෙවා තමා තියෙන features.

    Secure your computer and your assets
    How many personal photos, tax returns and private emails are stored on your computer? Our comprehensive Anti-theft features, accessed via the web, help you locate your misplaced laptop on a map using Wi-Fi®, block access to your files and turn on its webcam so you can identify the thief.


    Location Tracking
    • Lets you mark a device as missing via ESET Account Web interface
    • Initiates automatic monitoring of activity
    • Displays position on a map based on the Wi-Fi networks in range when it comes online • Allows you to access the gathered information via ESET Anti-theft atmy.eset.com
    Laptop Activity Watch
    • Allows you to watch thieves via built-in camera
    • Collects snapshots of the missing laptop's screen
    • Saves all recent photos and snapshots to your account at my.eset.com
    Anti-theft Diagnostics
    • Offers a simple setup process and configuration options
    • Helps you increase the level of security by prompting you to modify key system settings
    • Optimizes Anti-theft settings, makes it easy to configure Windows auto-login and account passwords
    One-way Messaging
    • Allows you to send a one-way message to your missing laptop to increase the chance of its retrieval
    Safeguard your online identity
    Your identity can’t be more personal—or more important. Powerful firewall, removable media and Anti-Phishing security features protect you against criminals trying to steal your personal information through online scams, hacking or by physically plugging a USB thumb drive into your computer and taking files.

    Personal Firewall
    • Prevents hackers from accessing your computer and taking advantage of your personal data
    Removable Media Control
    • Allows you to block unknown CDs, DVDs, USBs and other media
    • Prevents unauthorized copying of your private data to external devices
    Anti-Phishing
    • Prevents fake websites masquerading as trustworthy ones from acquiring your personal information
    Out-of-Home Network
    • Provides stricter protection when connected to unknown networks
    • Keeps you invisible to other computers while connected to public Wi-Fi®
    Surf the web with confidence
    The time tested NOD32 technology in ESET Smart Security lets you enjoy your technologies to the fullest. The solution eliminates all types of threats, including viruses, rootkits, worms and spyware. Cloud-powered scanning delivers a higher level of protection, speeding up scans and ensuring that your computer runs at its best.


    Antivirus and Antispyware
    • Provides proactive protection against all online and offline threats, including viruses, worms, Trojans and other malware
    Cloud-powered Scanning
    • Ensures a faster scanning process that uses our online file reputation database for whitelisting safe files
    Scanning During File Downloads
    • Decreases scanning time by initiating scan during file download
    Host-based Intrusion Prevention System (HIPS)
    • Acts as a firewall to your application and blocks unauthorized changes to programs
    Enjoy the full power of your computer
    By preserving more power for the programs you use daily, ESET lets you play and work without slowdowns. Stay unplugged and online longer with battery-saving mode and enjoy gaming and videos without distracting pop-ups.



    Small System Footprint
    • Maintains high performance and extends the lifetime of your hardware
    • Save Internet bandwidth through extremely small update packages
    Gamer Mode
    • Automatically switches protection to silent mode when gamer is in full-screen play
    • Preserve resources for gaming, videos or presentations
    Battery-saving Mode
    • Postpone all non-actionable pop-up windows, updates and system-demanding activities• Preserve system resources so that you can stay online and unplugged longer

    මෙන්න මෙවා තමා තියෙන හුගක්ම වෑදගත් features . තව ගොඩක් features තියෙනවා ඔනේ නම් ESET official Site එකෙන්ම බලගන්න පුලුවම්. දෑන් ඉතින් වෑඩෙට බහිමුකො. මෙන්න පල්ලෙහා තියෙනවා 64 බිට් එකයි 32 බිට් එකේ Setup 2ක. ඔයාලාගේ Operating System එක 32 න්ම් 32 බිට් Setup එක Download කරගන්න. ඔයාලාගේ Operating System එක 64 බිට් න්ම් 64 බිට් Setup එක Download කරගන්න.

    32 bit
    ******

    64 bit
    ****

    Password - nanovaworld

    දෑන් Download කරගත්ත Setup එක Install කරගන්න. මෙකත් අනිත් Application Install කරවා වගේ තමා next, next තමා දේන්න තියෙන්නේ.:yes::yes:

    Install කලට පස්සේ මේ Crack එක දාගන්න ඔනේ. මෙක දාගන්න PC එක Safe Mode එකෙන් on කරගන්න ඔනේ. Safe Mode යන්නේ OS එක ඔන් වෙනකොටම f8 key එක පෙර්ස් කරලා. මෙක නිකම් PC එකේ Run කලොත් ESET එකෙන් Virus එකක් කියල අල්ලනවා
    .
    එහෙනම් මෙන්න මෙතනින් Crack එක Download කරගන්නකො.


    ****
    Keylogger in the file

    Password- nanovaworld

    6-25-2012+4-22-23+PM.jpg


    Safe Mode එකේ Crack එක Run කරපුවාම ඔයලට මෙන්න මෙ වගේ Window එකක් එයි. මෙකේ "Enable" කියන Button එක කරපුවම හරි. දෑන ඔයලට කිසි අව්ලක් නෑතුව එක ඔනේ කාලයක් EST එක Use කරන්න පුලුවම්. කිසිස්ම අව්ලක් නෑතුව Update ගන්නත් පුලුවම්.

    :lol::lol:
    හොද නම් සලකලා යන්න ..... ඉස්සුවේ ලහිරු සහෝදරයාගේ blog eken .... chk that too
    http://www.nanovaworld.blogspot.com
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    :lol:

    උඹ antivirus එකත් ක්‍රක් කරනවද :lol: ඔයිට වඩා හොදයි හොරාගේ අම්මගෙන් පේන ඇහුව නම්

    Comodo , Avira, AVG වගේ Free එකක් හරි සල්ලි දීලා අරගෙන දාපන් අන්ටි වයිරස් ක්‍රැක් නොකර.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :lol:

    උඹ antivirus එකත් ක්‍රක් කරනවද :lol: ඔයිට වඩා හොදයි හොරාගේ අම්මගෙන් පේන ඇහුව නම්

    Comodo , Avira, AVG වගේ Free එකක් හරි සල්ලි දීලා අරගෙන දාපන් අන්ටි වයිරස් ක්‍රැක් නොකර.


    ඔයා කියන කතාව හරි
    නමුත් මමත් ESET 4,5,6 මේ ඔක්කොම පාවිච්චි කලේ ඔය PureFix එක දාගෙන. තාම කිසිම වයිරස් ඇටෑක් එකක් ආවෙ නැ. මගෙන් වයිරස් පිටට ගියෙත් නැ. මට ආවෙත් නැ. network එකෙත් සැක කරන්න තරම් trojan,worm වගේ එකක් ඇවිල්ලත් නැත
    :)

    නමුත් ලගදි ඉදන් මාත් කෝකටත් හොදයි නේ කියල PureFix එක දාගන්නවා වෙනුවට Keys හොයලා දාගත්තා . FB එකේ තියෙනවා groups' ඕවයෙ සතියකට සැරයක් විතර අලුත් keys එලියට දානවා.


    https://www.facebook.com/freeesetkeys

    මේ groups හිටපු ගමන් අතුරුදහන් වෙනවා . මොකද Eset එකෙන් complain යවලා groups වහලා දම්මනවා. ඒක නිසා group එක නැතිනම් search කලා නම් fb එකේ තව හොයාගත හැකි
     
    Last edited:

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    ඔයා කියන කතාව හරි
    නමුත් මමත් ESET 4,5,6 මේ ඔක්කොම පාවිච්චි කලේ ඔය PureFix එක දාගෙන. තාම කිසිම වයිරස් ඇටෑක් එකක් ආවෙ නැ. මගෙන් වයිරස් පිටට ගියෙත් නැ. මට ආවෙත් නැ. network එකෙත් සැක කරන්න තරම් trojan,worm වගේ එකක් ඇවිල්ලත් නැත
    :)

    නමුත් ලගදි ඉදන් මාත් කෝකටත් හොදයි නේ කියල PureFix එක දාගන්නවා වෙනුවට Keys හොයලා දාගත්තා . FB එකේ තියෙනවා groups' ඕවයෙ සතියකට සැරයක් විතර අලුත් keys එලියට දානවා.


    https://www.facebook.com/freeesetkeys

    මේ groups හිටපු ගමන් අතුරුදහන් වෙනවා . මොකද Eset එකෙන් complain යවලා groups වහලා දම්මනවා. ඒක නිසා group එක නැතිනම් search කලා නම් fb එකේ තව හොයාගත හැකි

    ඔව් ඉතින් උඹට අහුවෙන ට්‍රෝජන් එකක් නම් ඉතින් ඒකට ට්‍රෝජන් කියන්නේ නෑ නේ බන්:rofl:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    :lol:

    උඹ antivirus එකත් ක්‍රක් කරනවද :lol: ඔයිට වඩා හොදයි හොරාගේ අම්මගෙන් පේන ඇහුව නම්

    Comodo , Avira, AVG වගේ Free එකක් හරි සල්ලි දීලා අරගෙන දාපන් අන්ටි වයිරස් ක්‍රැක් නොකර.

    :no: