My Xperia! ආයේ උස්සනවා බොරු!
Sony Xperia ලංකාවේ ප්‍රසිද්ධ smart phone brand එකක් නේ. මම මේ දන්න ගොඩක් අය පාවිච්චි කරන්නෙත් xperia තමයි. කට්ටිය තමන්ගේ පණ වගේ තියන phone එක සොර සතුරු උවදුරු වලින් ආරක්ෂා කොර ගන්න එක එක apps පාවිච්චි කරනවා ඇති නෙහ්. ඒත් ඔය ඔක්කොම apps එච්චර හොදට වැඩ කරන්නේ නැති එකකුත් තියනවා.
උස්සපු xperia phone එකක් ට්‍රැක් කර ගන්න sony ලම අලුත් app එකක් දීලා තියනවා. මම නම් දැන ගත්තේ ලගදී. කට්ටිය දන්නවත් ඇති. මේ නොදන්න අයට ඇහ්!

මේක my xperia.
ඉස්සෙල්ලම මේ app බාගන්න. වෙන රට වල නම් sony update center එකෙන් බාගන්න පුලුවන්. ලංකාවට නම් එහෙම බැරියො.
ආයේ install කරන්න කලින් Settings > Security වල unknown sources කියන එකට හරියක් දාලා තියාගන්න.
http://www.mediafire.com/download/hhju02h6nccrmbp/MyXperia.apk
ඊට පස්සේ install කරගන්න
දැන් app එක activate කරගන්න පුලුවන් Settings > Xperia එකට ගිහින්
ඊලගට activate button එක ගහල service එක activate කරගන්න
ඊට පස්සේ අනම් මනම් බයිලා වගයක් අහයි. ඒක ok කරන්න.
දැන් මෙන්න මේ ලින්ක් එකෙන්
https://myxperia.sonymobile.com/
sony my xperia පේජ් එකට ගිහින් register උන google account එක දුන්නාම phone එක locate කරනවා කෙස් ගහට...
ඊට පස්සේ phone එක උස්සලා නම් අර ප්‍රයිවට් ඩේටා එහෙම delete කරන්නත් පුලුවන්. එක එක වැඩ කෑලි තියනවා.
ට්‍රයි කරලා බලන්ටකෝ.
රිපොස්ට් නම් ඉතින් ගනන් ගන්න එපා.

බම්පියක් වත් දාගෙන යන්න
Sony Xperia ලංකාවේ ප්‍රසිද්ධ smart phone brand එකක් නේ. මම මේ දන්න ගොඩක් අය පාවිච්චි කරන්නෙත් xperia තමයි. කට්ටිය තමන්ගේ පණ වගේ තියන phone එක සොර සතුරු උවදුරු වලින් ආරක්ෂා කොර ගන්න එක එක apps පාවිච්චි කරනවා ඇති නෙහ්. ඒත් ඔය ඔක්කොම apps එච්චර හොදට වැඩ කරන්නේ නැති එකකුත් තියනවා.
උස්සපු xperia phone එකක් ට්‍රැක් කර ගන්න sony ලම අලුත් app එකක් දීලා තියනවා. මම නම් දැන ගත්තේ ලගදී. කට්ටිය දන්නවත් ඇති. මේ නොදන්න අයට ඇහ්!

මේක my xperia.
ඉස්සෙල්ලම මේ app බාගන්න. වෙන රට වල නම් sony update center එකෙන් බාගන්න පුලුවන්. ලංකාවට නම් එහෙම බැරියො.
ආයේ install කරන්න කලින් Settings > Security වල unknown sources කියන එකට හරියක් දාලා තියාගන්න.http://www.mediafire.com/download/hhju02h6nccrmbp/MyXperia.apk