තට්ටම-පොඩිම උන් දුවපියව්!
ඉස්සර අහපු කතාවක්. මතක් වෙලා දාන්න හිතුන.
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විරූපී වෙනවා.
දැන් දොස්තරලා බලනවා වෙන තැනකින් කපලා මේ මනුස්සයගෙ මූනට හම සෙට් කරන්න. ඒත් පොර හෙන කෙට්ටු නිසා වැඩේ කරන්න බෑ. ඔය අතරෙ ගොඩක් දුකෙන් හිටපු බිරිය මහත්තයට මෙහෙම කියනවා.
"මට ගොඩක් දුකයි ඔයාගෙ මූණට වුණ දේ ගැන. මං දොස්තරලට කියන්නම් මගෙන් හරි හම අරගෙන ඔයාගෙ මූණ හදන්න කියල"
මූණත් බේරගන්න ඕන නිසා සැමියා කැමති වෙනවා.
නෝනව බලපු දොස්තර කියනවා, "මෙයාගෙ මූණට ගැලපෙන හම තියෙන්නෙ නෝනගෙ තට්ටම ප්‍රදේශයේ විතරයි, මොකද දැන් කරන්නෙ" කියලා.
නෝනයි, මහත්තයයි දෙන්න කතාවෙනවා මෙහෙම.
"කමක් නෑ මං එතනින් හරි හම ගන්න දෙන්නම්, ඔයාගෙ මූණ බේරගන්න වෙන ක්‍රමයක් නෑනෙ."
මහත්තයා,
"හ්ම්.. එහෙනම් මේක අපි රහසක් විදියට තියාගමු. නැත්තම් මට ලැජ්ජයි නේ"
ඔන්න ඔහොම දොස්තරලත් මේ දෙන්නගෙ පුද්ගලිකත්වය රැකලා වැඩේ කරල දුන්නා...
පස්ස පැත්තෙන් කැපුවට මොකෝ මහත්තයගෙ මූණ ඉස්සරටත් වඩා සිරියාවයි
දැන් හැමෝම මිනිහගෙ මූණ අතගානවා, ලස්සනයි කියනවා. ගෑනිට ඊට වඩා සන්තෝසයි. ඇයි ඉතිං මේ ඔක්කොම comments තමන්ගෙ *කට නේ
දවසක් මේ මහත්තය කල්පනා කරනවා තම ආදර බිරිය මූණ වෙනුවෙන් කල කැපවීම. නෝන ලගට ඇවිත් අහනවා,
"මොකක්ද අනේ ඔච්චර බර කල්පනාව?"
මහත්තයා,
"නෑ මං මේ කල්පනා කලේ ඔයා මං වෙනුවෙන් සිරුරේ කෑල්ලක් කැප කලානේ... ඔයා කොයිතරම් හොදද ඒ අතින්. දැන් ඔයා මං නිසා ජීවත් වෙන්නෙ ඇගේ කෑල්ලක් නැතුවනේ"
නෝන කියනවා,
"ඒ ගැන මං ගොඩක් ආඩම්බරයි ඩාලිං. ඒ වගේම සතුටුයි.. ඔයා දන්නවද මං වැඩියෙන්ම සතුටු මොන වෙලාවටද කියලා?"
මහත්තයා, "මොන වෙලාවටද රත්තරං?"
නෝන කියනවා,
"ඔයාගෙ අම්ම ඇවිල්ල, අලුත් මූණ මිරිකලා, උම්මා දෙන වෙලාවට!"
Repost නම් සොරි වේවා!