Present එකකට කියාපු දෙයක්~Magic Mug~|Kandy

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    Present එකකට කියාපු දෙයක්~Magic Mug~|Kandy

    අපේ එළ කිරියේ Gayan_BC සහෝදරයා ත්‍රෙඩ් එකක් දාලා තිබුනනේ කෙල්ලට දෙන්න මෙන්න තෑග්ග(Magic Mug) කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1569126&page=4

    හැබැයි කොළඹ තැනක් තමා කියලා තිබුනේ :) ඉතින් නුවර ඉන්න කොල්ලොන්ට කොළඹ ගිහින් ඕකක් ගහගෙන එන එක තේරුමක් නෑනේ :P




    මාත් පොඩ්ඩ්ක හොයල බැලුවා Kandy තැනක් :D Present එකකට කියාපු බඩුවක් නේ මේ. කොහොම හරි තැනක් හම්බුනා. තියෙන්නේ City Plaza Complex, Kandy eke.

    65269.jpg


    මෙන්න විස්තරේ. හැබැයි පුතේ මේක මාකටින් පාරක් නම් නෙවයි :D මාත් එකක් ගහගත්තා. 1000 RS/= ගාන.
    Mm Creations,
    73/8,
    City Plaza Complex,
    Kandy

    Champa එකෙත් මේක ගහනවලු. හැබැයි ගාන 1600 කියල තමා මනුස්සය කීවේ. චම්පා කොහොමත් ගාන ටිකක් සැරයිනේ :angry:

    නුවර මේක ඕන කට්ටිය ඉන්නවනම් ඉතින් ඔන්න ප්ලේස් එක... තෑග්ගකට කියාපු දේ...

    එහෙනම් මම ගියා. හොදයි නම් වැඩේ දන්නවනේ... :D
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ha ha ape sir kenek aurudu uthsawayak thiyala dinapu ayata owa deela thibba.maath kandy wala.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    Galle wala manjari eke tynwa..mama ekak gaththa..Rs.800/= da koheda gye...

    දැන් මේක ගහන්න කියක් විතර යයිද මචං..මංජරියේ ගහනවා නම් අනිවා ලේඩි ජේ එකෙත් ඇතිනේ.එහෙන් කරගන්න එක ලේසියි..