Scurvy යනු(මහේශ් වලතර ) සෙල්ලක්කාර ජීවතයක් ගතකරන තරමක් ගුප්ත තරුනයකි! අන්තර්ජාලයේ නිතිපතා සෑරිසරන scurvy හට දිනක් නාන්දුනන යුවතියකගෙන් email පනිවිඩයක් ලෑබෙයි! සිය ලි0ගය පිලිබදව හීනමානයෙන් පෙලෙන scurvy සිතනුයේ මෙය විහිලුවක් ලෙසය! නමුත් දිගින් දිගටම එන පනිවිඩ නිසා මෙම ගුප්ත තරුනිය හමුවීමට scurvy තීරනය කරයි!සියල්ල කනපිට හෑරෙන්නේ එතෑන් සිටය!
අන්තර්ජාලය ඔස්සේ හමුවු තරුනිය ඈය හා තවත් යුවතියන් සතර දෙන්ක් ගෙන් සෑදුම්ලත් සොර කන්ඩායමක් තමන් යොදාගෙන ඉතිහාසයේ විශාලතම බෑ0කු ම0කොල්ලය සිදුකිරීමට යන බව scurvy කෙමෙන් කෙමෙන් වටහගනී! සිය ලි0ගික අභිමානය හෝ සිය අව0ක කම යන දෙකෙන් එකක් තෝරාගන්නට සිදුවන scurvy හට තමන් හා ලි0ගික ඈසුර පතාගෙන එන තරුනියන් පස්දෙනා පිලිබදව ගන්නා තීරනය කුමක් වේද?ම0කොල්ලය සිදුකර තමන් සෑබවින්ම GODFATHER කෙනකු බව elakiriවෑසියන්ට පෙන්වන්නට scurvyට හෑකි වේද?පරීක්ශන මෙහෙයවන CID නිලදාරි උඩ තට්ටුවේ පොන්නයගේ ඉරනම කෙසේ විසදේවිද?නරබන්න
genere- Action,Romance
Cast
Mahesh walata - Scurvy
L.Danapala - uda thattuwe ponnaya
Sapna kareem
Ranjani disa
Pathma kusum
Ameesha kavindi
aruna47 - garu ragapem
Directed by-Lal Somadasa
Produced by- Kukul T
Music by -Ajith Muthukumarana (BUS AJIYA)
Special Artwork Effects - Aruna47
Budget - Rs 150,000/=+Taxes
Sequel(Filming)




