c , c++,c# කරන අය එන්න

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ලා C ,,, C++ ,,, C# මේ තුනම එකක්ද ? නැත්නම් එකම language එකේ levels 3ක් ද ? නැත්නම් වෙනම language 3ක්ද ? මේ වගේ මොකද්ද හොද ? ඒ කියන්නේ වැඩ දාන්න පුළුවන්.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    step by step wadi wena ekak :D
    C# aluthma eka ;)

    c thama low level wada danna hoda :D :D

    c++ C# ekama wage bt c wenas :D :D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    me thuna language 3k ban man C and C++ karala thiyenawa.C kiyanne structured programing language ekak C++ kiyanna OOP language ekak. me deka program karanne dewidihakata. keywords ehemath samahara welawata wenas wenawa. eth samahara welawata loops , if condition wala wage syntax tikak eka wage.mata nam hithenne C++ nam C walata wada tikak lesi.eth C mulin igena gena thiyenawanam C++ gemak nathuwa igena ganna puluwan.

    C# no idea machan
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එකටම C++ ඉගෙන ගන්න.කැමති නම් C++ දිගටම කරන්න.C++ වලින් ප්‍රෝග්‍රෑම් කරපු කෙනෙක්ට අනෙක් ඒවා කජ්ජක් නෙමේ.C++ කාලයක් කරලා පස්සේ C# වලට මාරු වෙන්න.ගොඩක් ජොබ්ස් තියෙන්නේ C#.Net වලට.
    C තමයි පරණම එක ඊළඟට C++ පස්සේ තමයි C# අවේ.C# වලින් ප්‍රෝග්‍රෑම් කරන්න ලේසි.ඔය මුලින් ඉගෙන ගන්න කෙනෙක් විදියට එකටම c සහ c++ කරන්න.පස්සේ කාලයත් එක්ක ඔයාට තේරේවි මොනාද ඉගෙන ගන්න ඕන කියල.වෙබ් පැත්තට යන්න ඉන්නාව නම් c# තෝරාගන්න ,HTML,JavaScript,CSS,SQL මේ ටික ඉගෙන ගන්න ඊළඟට ජොබ් එකකට යන්න ඉන්නවා නම් මේ ටික අඩුම තරමේ හොඳට දැන ගෙන ඉන්න ඕන. සමහර විට ඔය ඕව මුලින් ඉගෙන ගත්තට java හෝ වෙන යම් පැත්තකට හැරෙන්න පුළුවන් එක නිසා මොන ඉගෙන ගත්තත් බේසික් ඉගෙන ගන්න ගොඩක් ඒවගේ මුල එක වගේ ..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වෙනම language 3..
    C # කියන්නේ Microsoft එකෙන් හදපු එකක් java 65% විතර සහ .net 35% තියෙන
    c සහ java , c++, c# එක වගේ

    Many later languages have borrowed directly or indirectly from C, including C#, D, Go, Rust, Java, JavaScript, Limbo, LPC, Perl, PHP, Python, and Unix's C shell.
    C++ started as a preprocessor for C

    opensource නම් ඉතින් c , c ++
    එහෙම නැත්නම් ඉතින් වැඩ දන්නා පුළුවන් c# වලින් .
    .NET වල තියෙන WPF වලින් පට්ට වැඩ ගොඩක් කරන්න පුළුවන් මචන්
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    mehema hithanna c kiyanne mulma eka.aththatama c# java ehma hadila thiynne oken thama.c++ unath ehmai.
    C# walata marketa wadi.bt c,c++ karana un salary 150,000 pannala lankawema hoyanawa :D mora wala kollo ehma owa kaaperla :)
    c# alla gnna pluwan lesi.
    c,c++ tkak amarui mata nm :/
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    වෙනම language 3..
    C # කියන්නේ Microsoft එකෙන් හදපු එකක් java 65% විතර සහ .net 35% තියෙන
    c සහ java , c++, c# එක වගේ

    Many later languages have borrowed directly or indirectly from C, including C#, D, Go, Rust, Java, JavaScript, Limbo, LPC, Perl, PHP, Python, and Unix's C shell.
    C++ started as a preprocessor for C
    :rolleyes::rolleyes::rolleyes:
    Java c++ සහ Smalltalk වලින්හොරකම් කලා c# java සහ vb වලන් හදුනා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :rolleyes::rolleyes::rolleyes:
    Java c++ සහ Smalltalk වලින්හොරකම් කලා c# java සහ vb වලන් හදුනා

    අපිට කියන්න පුළුවන් අරු හොරකම් කරා මු හොරකම් කර කියල විතරයි ...
    අපිට එහෙම දෙයක් වත් කරන්න බැ නේ...
    කොහෙන් හොරකම් කරත් කලත් කරන්න පුළුවන් වැඩ වල පරාසය
    ගැන හිතල සතුටු වෙන්න පුළුවන් බන්.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපිට කියන්න පුළුවන් අරු හොරකම් කරා මු හොරකම් කර කියල විතරයි ...
    අපිට එහෙම දෙයක් වත් කරන්න බැ නේ...
    කොහෙන් හොරකම් කරත් කලත් කරන්න පුළුවන් වැඩ වල පරාසය
    ගැන හිතල සතුටු වෙන්න පුළුවන් බන්.
    :oo::baffled::baffled::oo: :(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    C, C++ , C# කියන්නෙ තුනක්. . . .

    C නම් දැන් පාවිච්චි කරන්නෙ නැති තරම්, ඒත් Low Level programming වලට තාමත් හොදයි,,,, Uni ඉන්න අය එහෙම තාමත් ඉගන ගන්නෙ ඕක තමයි ,,,, මේක ඉගන ගත්තනම් program එකක් run වෙන හැටි හොදට තේරුම් ගන්න පුලුවන්, ,, අනිත් දෙකත් එක්ක සාපේක්ශව අමාරුයි, වැඩක් කරන්න යන කාලය වැඩී, ,,

    C++ කියන්නෙ පට්ටම language එකක් තාමත් ඔයාගේ PC එකේ උනත්,, mac, linux වල උනත් 80% ක් විතර Software ලියලා තියෙන්නෙ මේකෙන් තමයි, ,,, ලංකාවෙනම් පාවිච්චි වෙනවා අඩුයි,, ඒත් ජොබ්ස් තියෙනවා,, , Oop වලට කියාපු භානඩෙ,,,,,

    C# කියන්නෙ අලුත්ම එකක් බං,, , පට්ට Powerful වැඩ කරන්න පුලුවන් ගොඩක් ඉක්මනට, C++ වලදි වගේ විශේශ දැනුමක් ඕන නැ... DataBase එක්ක වැඩ කරන්න පට්ට, ,,, .net framework එකේ තමයි Run වෙන්නෙ ,, ලංකාවෙ job තියෙන්වා ඕන තරම්,,,, Javaවලට ටිකක් සමානයි,, ඒත් ජාවා වගේ ජරාවක් නෙමෙයි,.,,,,,,

    අලුතෙන් ඉගන ගන්නවා නම් C# ඉගන ගන්න, ගැබුරටම ඉගන ගන්න ඔන නම් C, C++ ඉගන ගන්න ...
    වැඩ කාරයෙන් නම් ඔය ඔක්කොම දැනගන්න ඔන. .. .

    එල෴. ...
     
    • Like
    Reactions: DooA

    thnx machn .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mama java karanawa machn. mata one dan tikak wadi dura igena ganna. mama baluwe C and C++ karanna.
    mewata IDE tiyenawada

    මම ඉගෙන ගන්න කාලෙනම් compile කරේ C කම්පයිලේර් කියල එකකින්.
    දැන්නම් eclipse වලින් පුළුවන් .
    java කරනවානම් උබට C# වතුර වගේ වෙයි මචන් .

    c++ වලටනම් jobs තියෙනවා C වලටනම් මම එචර දැකල නැ .මම නම් කියන්නේ Java + c# ඉගෙනගත්තනම් ඇති කියල
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ඉගෙන ගන්න කාලෙනම් compile කරේ C කම්පයිලේර් කියල එකකින්.
    දැන්නම් eclipse වලින් පුළුවන් .
    java කරනවානම් උබට C# වතුර වගේ වෙයි මචන් .

    c++ වලටනම් jobs තියෙනවා C වලටනම් මම එචර දැකල නැ .මම නම් කියන්නේ Java + c# ඉගෙනගත්තනම් ඇති කියල

    මචං මම දැනට ජාවා වලින් පොස් සිස්ටෙම් 2ක් හැදුවා project වලට . තාම මාස 3ක් විතර වෙන්නේ ජාවා පටන් අරන්. මට c# එච්චර ගානක් නෑ . එත් ඉගෙන ගන්න දේවල් තව ගොඩයි. මට ඕනේ ටිකක් hardware එක්ක communicate කරන දේවල් කරන්න . කෙටියෙන් කිව්වොත් වැඩි වැඩ දාන්න