උපරිම ලිංගික කාම වින්දනයකට

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උපරිම ලිංගික කාම වින්දනයකට

    ජීවිතය තුල උපරිම ලිංගික කාම වින්දනයකට තමුන් භාවිතා කරන ලිංගික ඉරියව් ඉතාම තදින් බලපානවා.

    කාම සුත්‍රය නම් ග්‍රන්ථය තුල පවා විවිද කාම ඉරියව් ගණනාවක් හඳුන්වා දී තිබෙනවා, නමුත් දැන් ඉන්න බොහෝ උදවියත් ඔවුන්ගේ නවතම සොයාගැනීම් වලට අනුව අලුත්ම කාම ඉරියව් බොහොමයක් නිර්මාණශීලීව සොයාගෙන ඉදිරිපත් කරලා තිබෙනවා.
    ඒක අපිට සතුටට කරුණක් වුනත්, අපේ යම් පිරිසක් එවැනි ආකාරයේ ලිංගික ඉරියව් අත්හදා බැලීමට බියක් දක්වන බවක් අපට පෙනෙනවා. ඇත්තටම මේ වෙනුවෙන් කාන්තාව හා පුර්ශයා කියන දෙපාර්ශවයෙන්ම ලොකු සහයෝගයක් වගේම උනන්දුවක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් වෙනුවෙන් දෙදෙනාම හොද සුදානමක් මෙන්ම, සාකච්චා කරගනිමින් තමුන්ගේ ආශා කරන ඉරියව් වෙත යොමු වීම ඉතා වැදගත් වෙනවා.


    මෙහිදී විවිද ඉරියව් ගණනාවක් තිබුනද තමුන්ට උපරිම සතුටක් ලැබෙන ඉරියව් බාවිතා කිරීම තුලින් උපරිම ප්‍රතිපල ලබා ගැනීමට හැකිවනු ඇත. මක් නිසාදයත්, පුර්ෂ ලින්ගුවේ ප්‍රමාණය, ශරීර ශක්තිය, ශරීරයේ ප්‍රමාණය කියන මේ වැනි දේවල් හේතුවෙන් ඇතැම් ඉරියව් ඔබේ සතුටට බාධා කරනු ඇත.


    252814_234718819877484_100000181021426_1185167_6701925_n.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    රුපෙ තියෙන විදිහට ඔවා කරන්න ගියොත් කෑඩුම් බිදුම් තෙල් ලිටරෙ බොතලයක් ඈද යට තියාගෙන තමයි ඔය වෑඩෙ කරන්න වෙන්නෙ:P
     
    Apr 30, 2012
    583
    40
    0
    රුපෙ තියෙන විදිහට ඔවා කරන්න ගියොත් කෑඩුම් බිදුම් තෙල් ලිටරෙ බොතලයක් ඈද යට තියාගෙන තමයි ඔය වෑඩෙ කරන්න වෙන්නෙ:P

    Uba nam tikak naki dial ekak wage ;)
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    රුපෙ තියෙන විදිහට ඔවා කරන්න ගියොත් කෑඩුම් බිදුම් තෙල් ලිටරෙ බොතලයක් ඈද යට තියාගෙන තමයි ඔය වෑඩෙ කරන්න වෙන්නෙ:P

    he heee:D