මේක ගැන විස්තර කියපන්කෝ (CAR කතාවක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක ගැන විස්තර කියපන්කෝ (CAR කතාවක්

    303192b.jpeg

    303192a.jpeg


    TOYOTA COROLLA CE-108 WAGON

    මේ මොඩල් එකේ කාර් වල මාර්කට් එක කොහොමද

    මේවයේ තෙල් කිරිල්ල
    සැපපහසුව
    නඩත්තු වියදම කොහොමද
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ මගුල ගැන උඹලා දන්න හැම මගුලක්ම කියපල්ලා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    family vehicle ekak vidiyata pavichchi karanna puluvan honda vahanayak.
    hondata ida kada thiyenava. sapa pahasuvath avulak naha.
    engine eka hondata danna kenek lava balala ganna. ehema unoth nadaththuva avulak nathivevi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1390000 ක් කියනවා
    AUTOMART එකේ දැක්කේ

    උඹ රත්නපුරේද බන්
    ov machan. mehe nam vahana patta ganan. boru vatinakamak kiyanne.....
    hondatama thiyenavanam oya ganata unath vatinava. anjima balanna godak velavata diesel car vikunanne engine repair avama.
    magavath me davasvala thiyenne diesel car ekak. habayi enjine eka replace karala nisa avulak nathiva padinava. kohomath masekata 1300km vage duvanava sakkuvata loku barak nathiva.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක ටොයෝටා වැගන් එකක්...වරදක් නෑ බඩු..පෙට්රෝල් ඩිසල් වර්ග දෙකෙන්ම එනවා..පව්ලේ ගමන් බිමන් යන්න..ට්‍රිප් යන්න එල..(පිටිපස්සේ ගොඩක් ඉඩ තියෙන නිසා මෙට්ටයක් උනත් දාගෙන නිදා ගන්න පුළුවන් සැපට:rofl:.)
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    oka supiri ban engima CE100 eke ekamai..molli engima thma enne..desel 15 vitara karanda drive karada puluwan..parts awlak ne..repair ekak awoth cost eka tikak wadi..engima hodata tiyana ekak ganin engin repair ekak awoth 70-80 kela wei..desel ekata wadiya petral eke repair viyadama adui..wadiya duwanne naththan petral ekak ganin..family vehical ekakata supiri..
     
    Last edited: