කාර්මික ලොව විස්කම්

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කාර්මික ලොව විස්කම්

    මවුස් පොයින්ටර් එක තියල බලන් නැතුව ඇතුලටම එන්න....... :p

    කාර්මික ලෝකේ තියෙන සමහර දේවල් අපිට හිතාගන්නවත් බෑ කොහොමද මේවා වැඩ කරන්නේ කියල,මම කිව්වේ ඉංජිනේරු හෝ භෞතික විද්‍යාව හදාරපු නැති බහුතරය ගැන,ඔන්න මම අද දාන්නේ සරල ඇනිමේෂන් ටිකක් සංකීර්ණ යාන්ත්‍රික ක්‍රියා ටිකක් සරලව විග්‍රහ කෙරෙන.
    .

    මේ තියෙන්නේ ගුවන් යානා එන්ජිමක සරළ රූපයක්(පිස්ටන් ටික විතරයි හොඳේ)
    3925-image001.gif

    ඕවලාකාර චලනයන් සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි යන්ත්‍ර වල...එන්ජින් විශේෂයෙන්.

    3926-image002.gif

    මහන මැෂිමේ වෙන්නේ මේකයි
    3927-image003.gif

    auto change ගියර් සිස්ටම් එකක් වැඩ කරන්නේ මෙහෙමයි.
    3929-image005.gif

    ලොකු කාල තුවක්කු (අපේ රටේ නම් මේවා නෑ) මෙහෙමයි ලෝඩ් කරන්නේ
    නෝස් එක වෙනමයි ප්‍රොපලන්ට් වෙනමයි ලෝඩ් වෙන්නේ

    3931-image007.gif

    රොටරි එන්ජිම මෙහෙමයි වෙන්නේ
    3932-image008.gif

    අලුත් යමක් ඉගෙනගත්තනම් අනිත් යටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න
     
    Last edited:

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මවුස් පොයින්ටර් එක තියල බලන් නැතුව ඇතුලටම එන්න....... :rofl:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    me mata tiyana aula meka..mama physics kerela tiyanawa Als wela...mekai mage prashne?

    rodayak karakawanna ai ban oita wada lesi tech ekak tibbe nadda?
    piston spark ekata wada?:shocked::shocked:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    me mata tiyana aula meka..mama physics kerela tiyanawa Als wela...mekai mage prashne?

    rodayak karakawanna ai ban oita wada lesi tech ekak tibbe nadda?
    piston spark ekata wada?:shocked::shocked:

    හරි උඹ එහෙනම් කියපන්කො බලන්න රෝදයක් කරකැවෙන්න බල ශක්තිය දෙන්න පුළුවන් මීට වඩා හොඳ විකල්පයක්....
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    හරි උඹ එහෙනම් කියපන්කො බලන්න රෝදයක් කරකැවෙන්න බල ශක්තිය දෙන්න පුළුවන් මීට වඩා හොඳ විකල්පයක්....

    eka thama ban math ahanne ochchara complex deyak hoyagaththu eke simple deyak hoyagana tibbane ban..:confused::confused: ow itin matath ba ehema deyak hoyaganna,man me hitata apu eka kiiwa
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    eka thama ban math ahanne ochchara complex deyak hoyagaththu eke simple deyak hoyagana tibbane ban..:confused::confused: ow itin matath ba ehema deyak hoyaganna,man me hitata apu eka kiiwa

    එක තමයි බන් කියන්නේ,එක එක විකල්ප හොයන්න මහන්සි උනත් තවම ඊට වඩා හොඳ එකක් හම්බුවෙලා නෑ.ඉස්සරහට එයි