අඟහරැ වෙතින් පැමිණි ලොව ලොකුම වෛරසය
ලොව විශාලතම වෛරසය පසුගිය දිනකදි සොයා ගෑනිමට ප්‍රන්ශ ජාතික පර්යේශකයන් පිරිසකට හෑකි වුනා Pandora (පෑන්ඩෝරා) වෛරසය ලෙස නම් කර ඈති මෙය කොතරම් විශාල වුනත් පියවි ඈසට නොපෙනෙන අතර එය ප්‍රමානයෙන් මයික්‍රෝ මිටරයක් දිගය ( මයික්‍රෝ මිටරයක් යනු මිටරයකින් මිලියනයකින් පන්ගුවකි ) පෑන්ඩෝරා වෛරසය මෙතෙක් සොයාගෙන තිබුනු අනෙක් වෛරස මෙන් දස ගුනයකි විශාලය එහි අඩන්ගු ජානවලින් පෘතුවියට අයත් වන්නෙ 6% ක් පමනි ඉතිරි 94% ට පෘතුවියේ ඈති කිසිදු වෛරස් ප්‍රභේදයකට සම්බන්ද නෑත ඒ අනුව මේ වෛරසය ඈත අතිතයෙදි අගහරු ලෝකය වෑනි වෙනත් ග්‍රහලෝකයකින් මෙහි පෑමින ඈති බව පර්යේශකයෝ විශ්වාස කරති මෙය පවතින්නෙ ගෑබුරු මුහුදු පත්ලේය එමගින් මිනිසුන්ට විශාල හානියක් සිදුවන බවක් තවමත් සොයාගෙන නෑත
මේ පිලිබද පර්යෙශන පත්‍රිකාවක් ජායත්යන්තර Sience ජර්නලයේ අලුත්ම කලාපයේ පලවි තිබේ පෘතුවියේ ජිවය හට ගෑනිම පිලිබද දෑනට තහවුරු වී ඈති ඉතිහාසයට මෙම වෛරසය මගින් අභියෝගයක් හටගන්නා බව විද්‍යාඥයෝ කියති
පෑන්ඩොරා වෛරසය සොයාගත් විද්‍යාඥ කන්ඩායමෙ නායකයා වන ප්‍රන්ශයේ Aix-Marseille විශ්වවිද්යාලයේ ආචාර්ය ශෝන් මයිකල් ක්ලෑවේරි කියන පරිදි එම වෛරසය ජේව සාදක හෙවත් එහි වයුහයේ අඩන්ගු සන්යුතිය පෘතුවියෙන් වදවි ගොස් ඈත්තේ බොහෝ කලකට පෙරය සාම්ප්‍රදායිකව අප අවට ඈති වෛරසය හෑමෙකක්ම පාහේ නෑනෝ මිටර 10 සිට 500 දක්වා ( නෑනෝ මිටරයක් යනු මීටරයකින් බිලියනයකින් එක් කොටසකි ) විශ්කම්භයකින් යුතුය පෑන්ඩොරා වෛරසය ඉතාම සරල අන්වීක්ශයක් තුලින් වුවද දෑකිය හෑකිය
ආචර්ය ක්ලෑවේරි මුලින්ම කල්පනා කලේ මෙය බෑක්ටිරියවක් බවය ඒ එහි විශාලත්වය නිසාය මෙයට පෙර පෘතුවියෙන් හමුවු විශාලතම බෑක්ටිරියවේ ප්‍රමානය නෑනෝ මිටර 440 කි මේ වෛරසය හමුවි ඈත්තෙ චිලියන් සහ ඔස්ට්‍රේලියවෙනි
මෙක type කරල මගෙ අතත් රිදෙනව මහන්සියට සලකලා යන්න

life mars->earth->venus lol