මොකක්ද මේ Google Chromecast # LCD\ LED TV තියෙන අය එන්න
මේ ගැජට් එක ගැන මම නම් දැන ගත්ත ගමන්මයි ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අපෙ සෙට් එකටත් දැනගන්න
කට්ටිය දන්නවද දන්නෙත් නැ, 
මේ ගැජට් එක ගැන කියනවනම් , අපේ ගුගල් දෙයියො
හදුන්වල දුන්න අලුත්ම ගැජට්.එක
ගැජට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ Smart phone
,Tabs, laptop එකේ Screen එක WIFI හරහා LCD \LED ටීවි එකෙන් බලන්න
හැබැයි ඉතින් HDMI port තියෙන්න ඔනි හොදේ TV 1

මේ ගැජට් එක තාම USA වලට විතරයි ගෙන්න ගන්න පුලුවන් Google Play store එකෙන්

හැබැයි E Bay එහෙම තියෙනවා ගාන තමා පොඩ්ඩක් අවුල,
ගුගල් කොම්පැනියෙන්නම් මිල කරල තියෙන්නේ $35 කට
මේ ගැන තවත් විස්තර මේ ලින්ක් වලින් ගිහින් දැනගන්න පුලුවන්
Chromecast
Chromecast
Chromecast
එහෙනම් ආයිත් අලුත් පෝස්ට් එකකින් සෙට් වෙමු ...අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න හොදේ

කට්ටිය දන්නවද දන්නෙත් නැ, 
මේ ගැජට් එක ගැන කියනවනම් , අපේ ගුගල් දෙයියො

හදුන්වල දුන්න අලුත්ම ගැජට්.එකගැජට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ Smart phone