ලැජ්ජයි මහරජ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලැජ්ජයි මහරජ

    1185596_640530802631230_1102785828_n.jpg


    පහළ - හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ඡායාරූපයක් එලි දක්වන ආකාරය(2009)
    ඉහළ - 2013 දී අවසන් යුද හමුදාපති තුමාගේ ඡායාරූපය එලි දක්වන අවස්ථාවේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ඡායාරූපය ඉවත් කොට ඇති ආකාරය


    :angry::angry::angry::angry:

    මේව බලු වැඩ. සරත් ෆොන්සේකා කියන දේශපාලකයට ගරු නොකලත් සරත් ෆොන්සේකා කියන හමුදාපති වරයාට හැමෝම ගරු කල යුතුය. ඉතිහාසය වෙනස් කරන්න කාටවත් බැහැ.

    :no::no::no::no:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Owa gena duk wenna epa ban..

    1. Policepathila Mini Maranwa
    2. Vathura Illapu evun Vedi Kanawa
    3. Chande Dinanna Agamika Gatum Athikaranawa
    4. Plane Enne Nethi Airports
    5. Naw Enne Nathi Harbours

    Mewa Asiyave Ascharya...


    :frown::dull::eek::confused:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඇත්ත මචන්... :yes::yes:අනේ මන්දා ලන්කාවට ඉස්සරහට මොනවා වෙයිද කියලා...:dull::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,797
    113
    canada
    සන්තෝසයි දුකයි
    දුකයි -හිටපු හමුදාපති ලෙස ඔහුගේ ෆොටෝ එක අයින් කරපු එක වැරදියි. එක පලිගැනීමක්.
    සන්තෝසයි- අවුරු ගානකට පස්සේ එළකිරි කට්ටියට ෆොන්සේකා මටක් වෙච්ච එක !!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,797
    113
    canada
    එදවසවල කට්ටිය ෆොන්සේකාට කොච්චර ආදරේද? බය නැතිව දේශපාලනේට එන්න sir. අපි ඉන්නවනේ...හික්ස්