මචන්ලා මට නිකන් හිතුන තේරවිලි කියන්න ත්‍රෙඩ් එකක් දාන්න... උඹල දන්න තේරවිලි මේකේ දාපල්ලා. පස්සේ ඒවට උත්තරත් දාපල්ලා...
මෙන්න මගේ පලවෙනි තේරවිල්ල...
දන්න කෙනෙක් ඉන්නෙත් නෑ.. ඉන්න කෙනා දන්නෙත් නෑ... ගෙදර තියෙන භාණ්ඩයක්...
මෙන්න මගේ පලවෙනි තේරවිල්ල...
දන්න කෙනෙක් ඉන්නෙත් නෑ.. ඉන්න කෙනා දන්නෙත් නෑ... ගෙදර තියෙන භාණ්ඩයක්...
Last edited:
අපි දන්නේ නෑ කියහන්කෝ 
උබ දන්නවා නේ 