සද කුමරු ඔබ වැන්න

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සද කුමරු ඔබ වැන්න

    අහස්ගැබ සිපගන්නට
    සද කුමරු ඔබ වැන්න
    අලුයමට තුරු වදුලෙ
    තුෂාරය හිරි වැන්න
    තනිකමට උපන් සිත
    රැය පාලු කරවන්න
    කවි කලා මුලු රැයම
    සෙබලෙක් වී මෙලෙස


    මව් බිමට සද කුමරු ඔබය
    කිරණ විදා දැයම පුබුදන
    සිංහ ධජය ලෙළ දෙන්නට
    පෙරට ආ නුඔ දෙවියෙකි


    :):)
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    35.gif
    ... ela!
     
    • Like
    Reactions: 5tech

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කෙටියෙන් වුණත් ලස්සනට ගලපලා කියල තියෙනවා ....
    ගොඩක් ලස්සනයි :yes::yes::yes:
     
    • Like
    Reactions: 5tech

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    අහස්ගැබ සිපගන්නට
    සද කුමරු ඔබ වැන්න
    අලුයමට තුරු වදුලෙ
    තුෂාරය හිරි වැන්න

    lassana kaviyak.. :) :)
     
    • Like
    Reactions: 5tech