වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )
වාහනය අප ජීවිතය තුලට කෙතරම් බලපෑමක්
කර ඇත්දැයි සොයා බලන අපුරු වැයමයි මේ
බෝලය
මතින් ගොඩනැගුනු රෝදය
නැමති නිර්මාණය වාහනය වූ දියුණු තත්වයට පත්වුයේ කාලයාගේ ඇවැමෙනි .එහෙව් වාහන අතර මුලින්ම මතකයට නැගෙන්නේ ගොන් කරත්තයයි.

ගොන් කරත්ත
මෑත ඉතිහාසයට තරමක් දුලබ වුවත් කරත්තය දුප්පත් සැමට හිතවතා බවට පත්ව සිටිබව සැබෑය
වැරදි ගොනෙකු හෝ වැරදි කරත්ය බැද ගතහොත් විදින්න වන අකරතැබ්බය ගැන දන්නෝ දනිති .
කෙසේ වෙතත් තන්ඩලේ දෙන්නා දෙපොලේ දැක්කීමට හපන් ඇත්තෝද සිටින බව නොරහසකි .නමුත් පවුකල ගොන්නුන්ට හපුතලේ යෑමට සිදුව ඇත .

පා පැදිය/ බයිසිකලය/ පුසාර්
රෝද2ක් සහිත සැහැල්ලුම වාහනය ලෙසට පා පැදිය අවිවාදයෙන් පිළිගනී පාපැදියක් නොපැදවූ කෙනෙක් නොමැති තරමය.
රැලේ ,ලුමලා ,මවුන්ටන් ,ගියර් ,ශෝක්ස් ආදී විවිද මාදිලි හා වැඩවලින් ආ මේවා පුංචි එවුන්න්ට ට්‍රේලා වැනිය,වීල් කරපු උන් මේවා දනී .
ගමේ ඇයෝ නගරයේ මහත්තුරුනට වඩා පැදවීමට දක්ෂය .පැදවීමට ඔවුන් උපන් හපන්නෝ වෙති .

විල් බැරෝව
තනි රෝදේ වාහනේ ලෙස ප්‍රකට ය .රෝද දෙකක් ගැනීමට පෙර තනි රෝදය බාවිතය කරන සැමට සරනකි .නුතන විවාහ වලට නැතිවම බැරි වාහනයි .
යතුරු පැදිය /මොටර් සයිකලය
එන්ජිමක් සහිතව එන රෝද දෙකේ වාහනය ලොව මහා තරගාවලි ඇතිකරමින් උන්මාදයක් ඇතිකර තිබේ
කිරිල්ලිය පිටිපස හසුනේ හිදුවා ගනිමින් වේගයෙන් පියබා යෑමට අපේ කුරුල්ලන් සිහින මවන්නේ පල්සේර්
එකක්වත් හිමිකරගැනීමේ අපේක්ෂා වෙනි

ඉන්දියානු ඒවා මිල ගණන් අඩු නමුත් දිගු කලක් පාවිචි කරීමට නොහැක අතර ජපන් ඒවා දිගුකල් බාවිතයට
සුදුසු බව පළපුරුදු පදවන්නෝ කියති
මේඅතර මුහුණ ජපන් කද ජමන් එවායින් පරිසම් විය යුතුය
ත්‍රි රෝද රථය
දුප්පතා ගේ හිතවතා ලෙස ප්‍රකට රෝද තුනේ වාහනේ සැමට ගමන් පහසුව සලසන්නේ මීටරේ ගානට අය කරමිනි ,අපේ ඇයෝ මිටෙර් ද කරකවා ගේම් ගසන බව දන්නෝ දනීති .
කාර්
වඩාත් සුවපහසු පැදවිමකට නිර්මාණය කර ඇති මේවා ගැනීමට පෙර body ගැන සොයා බැලීමට අපේ ඇයෝ පොදී කති .පාරේ යන කාර් වල body දෙස බලා සිත සනසා ගැනීමට බොහෝ අයට සිදුව තිබේ
වැන්
යම් සීමිත මගින් ගනනකට යෑමට සකස් කර ඇති මේවා පාසල් ළමුන් අතර ජනප්‍රිය වේ .එකේ ගත් fun ගැන අදටත් සමහරුන් කියවති .
බස්
සැමවිටම මැද පොල්ල අල්ලාගෙන ඉස්සරහට යන්න කියන කොන්දොස්තර මහත්වරුන් සිටින වාහනය bus එකයි .මෙතරම් අපව ඉදිරියට යාමට උපදෙස් දෙන අයෙක් සොයා ගැනීමට නොහැකි තරම්ය .සමහරුන් bus එකේ ගොස් කුඩ පාරවල් සහ කම්බුල් පාරවල් කැ අවස්තා තිබෙන බව ඇසි ඇත ,බසයකට හදිසි අවස්තාවකදී ජැක් එක අනිවාර්යෙන් අවශ්‍ය වේ .විනෝද චරිකා යාමට මෙය කදිමය .
කොච්චිය
වෙලවකට වැඩනොකරන ඕනෑම කෙනෙක් ලංකවේ දුම්රිය ගැන කියනා දේ සුපිරිය .දිගින් වැඩිම රේල්පීලි දෙකක් උඩ යන මේවා යකඩ යක්කුන්ට තෝතැන්නක
අති සුකොපබෝගී වාහන
evoque
මෙය දැඩි මතබේදයක් ඇතිකරන ලද වාහනයක් වූ අතර මතබෙදය ඇතිකර අයට යන එනමක් නැතිවී ඇති බව මෙහි නිර්මාතෘ 47 පවසයි
මෙහි ගියර් පොල්ල මතුවන්නේ දාවනය පටන් ගත්විටය .එනිසා සමහර ඒවා කෙටි ගමන් වලටත් සමහර ඒවා දිගු ගමන් වලටත් සුදුසු පරිදී පොල්ල නගවා කරකවා රථය පැදවීමට රියදුරා දක්ෂ විය යුතුය
පෝටා ගත්තේ මේකෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1572849
බෙන්ස්
අති සුකොපබෝගී වාහන අතර ප්‍රචිලිත මේවා ලොකු අතු වලට පමණි .අපේ ඇයෝ බෙන්ස් වීමට ගොස් අවසානයේ පැදවීමට වාහනයක් වී දිවිය සරි කරගනි .
ප්‍රාඩෝ
මේවා ගැන මා වැඩිය නොදන්නා නමුත් මැති ඇමති නෝනලා මේවා බාවිතා කරන බව
දැක ඇත
ගුවන් යානා
අහස තරණයට නිපදවා ඇති අතර අතර මෙහි විශේෂත්වය වන්නේ එකම පියාබන සිව්පාවා මෙය පැදවීමයි(ගුවන්නියමුවා )
නැව්
නැව් දැකීමට පොදී කන අපට අඩුගානේ වැස්සකට බෝටුවක් දමා සතුටුවූ පුංචි කාලයක් තිබු බව සිහිපත් කරන්නේ අද ළමා ලෝකයට සිදුව ඇති කේදවාචකය ගැන කදුළු උනමිනි .
එන්ජිම
එන්ජිම යනු වාහනයක හදවත වැනිය එහි තෙල් ලික් වීම් අවම කරගනිමින් නියමිත පරිදි තෙල් මාරු කර සේර්විස් කරමින් බවිත නොකළ හොත් බාවිතය අපහසු විය හැක ..එවිට ඒවා අන්සතු වීමට හෝ අන්සතු කිරීමට සිදුවේ .
ඉන්දන
පැට්‍රොල් ඩිසල් තුලින් බලය ගන්නා වාහන සදහා තෙවන පාර්ශ්ව විසිත් බුමිතෙල් එකතු කරන අවස්තා ද ඇත
වාහනය හා ජීවිතය
වාහනය හා අපේ ජීවිතය වගෙය .අපට ආහර අවශ්‍ය වේ එයාට ඉන්දන අවශ්‍ය වේ .අපට අලංකාරය ලබා ගන්නා සේම වාහන ද එකි මෙකි නොකි මාදිලි වලින් පැමිණේ [FONT="]වාහනය පැදවීමට අවශ්‍ය වේ .අපද එසේමය .නොමැතිනම් මෙලෝ වැඩකට නැති පුහු[/FONT][FONT="]නිකමෙකු වේ .ලෙඩ ගොඩක් බවට පත් වේ .කාර්මික නිමවුමක් වන වාහන අතර අප ලේ මස්[/FONT][FONT="]නහර වල එකතුවක් කි .වාහන ද දිරා යයි .අපද එසේය .සමහරක් සැමදා නොමැරෙන සේ[/FONT][FONT="]ජිවත් වීමට ගොස් කාලය අකාලයට[/FONT][FONT="]බාරදී දිවිය[/FONT][FONT="]දිවියනට බාර දේ .වාහන යකඩ වලට[/FONT][FONT="]හෝ විකිණිය හැකි වුවත් අපගේ අවසානය පස් වලට හෝ දුමක් වී අළු වී යන්නේ[/FONT][FONT="]කිසිදු වැඩකට නැතිවය [/FONT][FONT="],[/FONT][FONT="]අප කළකි දේ පමණක් පමණක් ඉතිරිවේ [/FONT][FONT="],[/FONT][FONT="]එනිසා ඉන්නා ටිකේ[/FONT][FONT="]සැමට වැඩක් ඇති දේ කිරීම ඔබ සතු අරමුණ බව ඔබට වැටහෙන්නේ ඔබේ අවසාන[/FONT][FONT="]මොහොතෙනම් ඔබ පමා වී ඇති බවත් බ්රේක් කිරීමට ප්‍රමාද බව වැටහෙනු ඇත .[/FONT][FONT="]
[/FONT][FONT="]ජිවිතයේ[/FONT][FONT="]යතාර්ථය ගැන[/FONT][FONT="] කතකරන විට අපගේ ශාස්තෘන් වහන්සේ[/FONT][FONT="]බුදුරජාණන් වහන්සේගේ මැදුම්[/FONT][FONT="]පිළිවෙත[/FONT][FONT="] කෙතරම් ප්‍රයෝගික දර්ශනයක් ද යන්න මානව පැහැදිලි කරගත හැක .[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]වාහන පැදවිමේදී මේ කරුණු සිහියට ගන්න[/FONT]
[FONT="]
([/FONT][FONT="]මේ[/FONT][FONT="]ලෙස කීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකවේ රියනතුරු වලින් සිදුවන මරණ එන්න එන්නට[/FONT][FONT="]වැඩිවීමත් අපේ ආයු අපේක්ෂාව දඩ්න් බිඩ්න් දොඩන් වීමට ඇති ඉඩ කඩ එන්න[/FONT][FONT="]එන්නටත් වැඩි වීම නිසා ය )[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ නිවැරදි ලෙස රිය පැදවීමෙන් ඔබත් ඔබේ පවුලත් අහිංසක දරු පැටවුනුත් පදිකයනුත් ආරක්ෂා වනු ඇත .[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]තිබෙන[/FONT][FONT="]පාරවල ප්‍රමාණයටත් වඩා වාහන වලට හිමිකම් කියන ආසියාවේ අශ්චේර්ය කරා පියනගන[/FONT][FONT="]අප මෙසේ ගිය හොත් මලක්දන් වලින් එය සනිටුහන් කරනු ඇත[/FONT][FONT="]
[/FONT]
[FONT="]
එනිසා මගේ දයාබර සහෝදරයනි සහෝදරියෙනි සිහි බුද්ධියෙන් මහමග ගමන් කරන්න එවිට අපේ ආරක්ෂව සලසා ගත හැක [/FONT][FONT="],[/FONT][FONT="]අබ්බගාතයකු [/FONT][FONT="],[/FONT][FONT="]වැන්දබුවක [/FONT][FONT="],[/FONT][FONT="]අහිමි සෙනෙහසක් කදුළු කෙතරම් ද යන්න ලිවීමට වචන මදිය[/FONT][FONT="]
[/FONT][FONT="]ඉක්මන් වන එක තප්පරයක් මුළු ජිවිතයේ සැම තප්පරයක් පුරා විදවන්න ඉඩ තබන්න එපා[/FONT][FONT="]
[/FONT][FONT="]මගේ මිතුරනේ[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ සැමට සම්මා සම්බුදු සරණයි[/FONT][FONT="]

- [FONT="]නිවැරදිව මාර්ගය දකින්න[/FONT]
- [FONT="]නිවැරදි[/FONT][FONT="]ආකල්පයකින් වාහන ය පදවන්න .(නීති රීති ගැන දැනුමකින් )[/FONT]
- [FONT="]නිවැරදිව බස හසුරවන්න ( ගොඩක් ගැටළු මින් මහ හැරේවි )[/FONT]
- [FONT="]යහපත්ව නීති නොකැඩෙන සෙත් අනෙක් අයව අපහසු තාවයට පත් නොවන ලෙසත් වාහන පදවන්න[/FONT]
- [FONT="]ඔබ මෙයින් ජීවිකාව කරන් නම් සැම විටම සාදාරන ලෙස කටයුතු කරන්න[/FONT]
- [FONT="]යහපත් සිහියෙන් රථය පදවන්න[/FONT]
- [FONT="]බීමතින් නිදිමතින් දුරකතන බාවිතා කරමින් වාහන පැදවීම නොකරන්න[/FONT]