දූෂණයට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දියතලාවම හඬවා දැරියක කෙළෙසූ ඝාතකයා අල්ලයි
    දියතලාව ඇල්ලගම ප‍්‍රදේශයේ 8 හැවිරිදි දැරියක් දුෂණය කොට ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු දියතලාව ජයමිණිපුර ප‍්‍රදේශයේ මිතුරකුගේ නිවසේ සිටියදී 21දා රාත‍්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    8 හැවිරිදි දැරියක දූෂණයට ලක්‌ කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වන නලීන් ප්‍රියංකර නමැත්තා දියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා දියතලාව මූලික රෝහල වෙත රැගෙන යන අයුරු.

    ඡායාරූප - ( එම ඡායාරැප කිහිපයක් )


    http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-prn2/1148921_665110100188767_1297399129_n.jpg

    249117_665110176855426_2018308738_n.jpg


    1234881_665110390188738_722443014_n.jpg


    530453_665110683522042_1307682307_n.jpg


    1002357_665111093522001_272492622_n.jpg


    1186261_665111260188651_1330047697_n.jpg


    1157676_665111046855339_1899635465_n.jpg


    1174770_665112316855212_1560909032_n.jpg


    1173727_665112686855175_288454922_n.jpg


    1237919_665112843521826_546980592_n.jpg


    :angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් වගෙ බල්ලන්ගෙ පවුල් පිටින් ගිනි තියන්ඩ ඔනෙ :angry::angry::angry::angry:
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මුන් වගෙ බල්ලන්ගෙ පවුල් පිටින් ගිනි තියන්ඩ ඔනෙ :angry::angry::angry:
    මොන මගුලක්ද බං මේ වෙන්නෙ එහෙං ලංකාගේ ෆිල්ම්ස් වල කෙහෙල් ගෙඩිය කපනවා/කඩනවා මෙහෙන් ඇත්තටම පොඩි කෙල්ලන්ව මරනවා
    :angry:
    පුදුම කරුමයක් මේකනම්!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙහෙමයි. ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන උන්ට ඕවා වල බරක් පතලක් තේරෙන්නේ නැහැ මොකද උන්ට මේවගේ දේවල් වෙන්නේ නැති නිසා. ගොඩක් මේවගේ ඒවා වෙන්නේ මැද පන්තියේ, පහල පන්තියේ මිනිස්සුන්ට. මූව දැන් මරාගෙන කාලා වැඩකුත් නෑ මොකද අපිත් ඔය කාලකන්නි ගොඩටම වැටෙන නිසා. අපිට මුස්ලිම් නීතිය ඕනේ නෑ. මුන්ට නඩු දාන්ඩ, මුන්ට පක්ෂව නඩු කාරයෝ ඕනේ නෑ. කෙලින්ම එල්ලුම් ගහ එක්කෝ ඇමරිකාවේ වගේ lethal Injection එක දෙන්ඩ ඕනේ. නැත්තන් දැන් මූන්ව හිරේ දාලා රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මුන්ව නඩත්තු කරලා වැඩක් නෑ :angry::angry::angry:
     
    • Like
    Reactions: BonziBUDDY