සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

    මේ දෙසැම්බර් 12 වෙනිදට සෝම හාමුදුරුවෝ
    අපවත් වෙලා

    අවුරුදු 10ක් වෙනවා මචන්... :(:(


    55771257.jpg


    අද කවුද සෝම හාමුදුරුවෝ ගැන කතා කරන්නේ! අපේ ඊලග පරම්පරාව මේ හිමියන් කවුද කියලාවත් දන්නේ නැති වෙයි..


    images


    ඇත්තටම අපේ සෝම හාමුදුරුවෝ අපවත් උනා නෙවෙයි,, ලේ පිපාසිත විජාතික නපුරු බලවේග සහ අපේ රටේ දෙක නැති ආශ්චර්ය විදහාපාන අපත පාලක තන්ත්‍රය විසින් අපවත් කරනු ලැබුවා..

    99802881xs6.png


    මගේ උපන්දිනෙත් යෙදිලා තියෙන්නේ 12 වෙනිදා,,,,
    එදා 2013 දෙසැම්බර් 12 වෙනිදායින් පස්සේ ඒ දිනයත් හුදෙක් මලගමක් වැනිය..
    එදා ඒ චිතකය අබියස මා ඇතුලු තරුණ තරුණියන් කී දෙනෙක් නම් විලාප දී මහ පොලොව මත හඩා වැලපෙන්නට ඇත්ද සොයුරනි ?

    :(:(

    150577_109486939125086_100001913428570_83844_6587350_n.jpg


    මේ වෑයම ඒ බියකරු මතකය නැවත ඔබගේ දෑස් ඉදිරිපිට දිග හරින්නටය.. අන් කිසිවක් නිසා නොව... ඒ හිමියන්ගේ මතකය සදා අප සිත් සතන් තුල රැදී පැවතිය යුතු නිසාය.















































































    157068_109489785791468_100001913428570_83917_6414909_n.jpg






    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
    :yes::yes:


    [ proud to be a buddhist ]

    :love::love::love: tshirtZ :love::love::love:

     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    RePost බුවා;15495466 said:
    සැහෙන්න වටිනවා සහෝ...
    සාදු, සාදු,

    එළකිරි මචන්...තෙරුවන් සරනයි! :yes:
     
    Aug 6, 2013
    120
    8
    0
    Bikini Girls, Porn Torrents දැම්මනම් ගොඩක් comments එනවා
    හිමියනි ඔබවහන්සේ නැවත ලංකාවේ නොඉපදේවා! :sorry:
     
    • Like
    Reactions: nOoB_SL

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mita awurudu 10 kalin diga polimaka idala awasan wathawata oba wahansewa dakaganna labuna eka gana satutu wenawa.
    oba wahansege aduwa ada wadath hodin apata danenawa.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Bikini Girls, Porn Torrents දැම්මනම් ගොඩක් comments එනවා
    හිමියනි ඔබවහන්සේ නැවත ලංකාවේ නොඉපදේවා! :sorry:

    mita awurudu 10 kalin diga polimaka idala awasan wathawata oba wahansewa dakaganna labuna eka gana satutu wenawa.
    oba wahansege aduwa ada wadath hodin apata danenawa.

    asanau pinisa sumadura bana kathawak wadinu manawi samiduni eka wathawak.:(


    ඔව් මචන් මෙතන 18+ කියල දැම්මනම් පෝලිමට කොමෙන්ට්ස්...දුකයි බන් ලන්කාවේ අය ගැන..

    WaQbWvZ.jpg

    9k=
     
    Last edited:

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......

     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සසුනඹර එළිය කෙරු - සෝම සමිඳේ ඔබ
    රහසෙම නික්මී ගියා....

    හිමියනි ඔබට නිවන් සුව ලැබේවා!!!!!!!!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,689
    894
    113
    patta post eka machan added.... mama machan katholikayek but bokenma garu karana kenek tham ameya...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝම හාමුදුරුවනේ..... ඔබ වහන්සේ අපේ සිත් තුල සදා අමරණී‍ය‍යි.......
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Hamuduruwo apawat una dawaswala dayan witharana hamuduruwo wenuwen sinduwak kiwa dan mataka na. Eswalata kandulu enawa e song ekata :(