*** Playstore එකෙන් APK එක කෙලින්ම අතට ***
මාතෘකාව දැකලා දුවලා ආවා වගේ ඔන්න අද දන් නැති උන් දැනගනින් "Playstore එකෙන් APK එක කෙලින්ම අතට ගන්න විදියද?"
ඔව් ඔව් අන්න ඒක තමා.
හැබෙයි මේකෙන් පුලුවන් නොමිලේ ලබා දෙන apps බාගත කරගැනීමට පමණයි.. 
දැන් මේකයි සිද්දිය.. හරියේ... මුලින්ම කොල්ලෝ ඔන්න කිව්වා, google playstore එකෙන් අපට android apps installing & backing up කරගන්න විතරයි chance දීල තිබෙන්නේ...
ඒවා මොනයම් හෝ විදියකින් playstore එක තුලින් offline පරිබෝජනය සදහා යොදාගැනීම ඔවුන්ගේ නීතී රීතී වලට අතිශයින්ම පටහැනි වේ. ඒත් මේ වගේ චූටී හොර වැඩක් කරා කියලා google එකෙන් ඔයාව හෝ ඔයාගේ gmail account එක ban/deactivate වෙන් නැහැ
ඒත් මේ පිලිබදව කිසිදු අයුරකින් වගකීමක් tshirtZ විසින් දරනු නොලැබේ. ok!
දැන් කස්ටිය බය උනාද දන් නෑ එහෙම කිව්වම.. බය නැති කොරගන්ට,,මොකද මන් අද වෙනකන් PC එකේ ඔය දාන්න ඕනම droid apps ටික සෙව් කරන් ඉන්නේ..... phone එකට දැම්මා, package installer (inbuilt service in android platform) එකෙන් install කරා.. ගොඩ.....
කතා ඇති පටන් ගමු,
අදාල බාගත කිරීම්-
1. Latest Google Chrome
2. Android Device ID [Google Play]
3. APK Downloader Chrome Extension
මුලින්ම කියල තියෙන හැමදේම කියවලා වැඩේ පටන් ගන්න,, එහෙම නැතිව එහෙන් මෙහෙන් කොටලා කොරගන්න අපරාද හේතුවෙන් මෙතෙක් හදුනානොගත් රෝග ලක්ශන පහල විය හැකි බව කරුණාවෙන් සලකන්න..

පියවර මෙතැන් සිට
1. ඉහත ලින්කුවෙන් Chrome අලුත්ම එක බාගෙන install කරගන්න.
2. APK Downloader Chrome Extension එකත් බාගෙන install කරගන්න chrome extensions වලට.
(Open your Google Chrome -> Option -> Tools -> Open Extensions page.. අන්තිමට "1.5.1.crx" extension එක drag & drop කරන්න extensions page එකට.)
වැඩේ අමාරුද? එහෙනම් මේකත් බලලා ඉන්න (not for EK experts
, only newbies)
3. උඩ මන් දීලා තියෙන Device ID කියන app එක install කරගන්න android phone එකේ.. ඒකෙන් පෙන්නයි ඔයාගෙ droid එකේ Device ID එක.
උදාහරනයක් විදියට device-ID app එකේ "android-1234567890abcdef" මෙහෙම පෙන්නුවා නම් ඔයාගේ device-ID එක තමයි "1234567890abcdef"
4. ඔය app එක exit කරන් නැතිව ඔහොමම තියාගන්න.. දැන් යන්න chrome extensions page එකට.. එතන අපි කලින් install කරපු APK Downloader app එක තියෙනවා,ඒකේ options යන්න.. එතන දෙන්න කලින් හොයාගත්ත Device-ID එක, ඔබේ gmail ලිපිනය සහ password එක (password is required to login, no any hacking activity is processed-- guarantee by tshirtZ)
වැරදි gmail ලිපිනයන් සහ වැරදි Device-ID ලබා දීමෙන් ඇතිවිය හැකි කලින් කී මේන් හදුනා නොගත් රෝග සදහා ප්රතිකාර කරනු නොලැබේ. (සැමවිටම නිවැරදි දත්ත ලබා දෙන්න)

5. දැන් ඔක්කොම හරි බන්.. ඒත් අනිත් extensions වගේ උඩ අපට .crx එකේ icon එක පෙන්නේ නැහැ නේද? dnt b awul. ඔයා playstore එකේ අදාල droid app එක install කරගන්න තියෙන page එකට ගියාම auto display වෙයි icon එක. එතකොට single click කරන්න එතන.. මේ වගේ ---->
අපේ කොල්ලෝ හැමෝටම wifi නෑනේ... apps download කරගන්න mobile data වලටම සල්ලි ගොඩක් කැපෙනව.. ඉතින් මෙන්න විසදුම..
ටිකක් මහන්සි උනා.. රෙප් ගන්න නෙවෙයි මේක දැම්මේ.. මන් හොයාගත්ත දෙයක් උබලට කියල දෙන්න ඕනෙ නිසා..
හැමෝටම බලන්න bump එකක් දාගෙන යන්න... 
එළකිරිය හැර කිසිදු blog අඩවියක හෝ අන් ඕනෑම ස්ථානයක කවර අයුරකින් හෝ මව් ලින්කුව හා කතෘ අයිතිය නොමැතිව උපුටා පලකිරීම සපුරා තහනම්.
All Rights Received by
[email protected]
on 28.08.2013
ඊලග නූල තවත් රසවත්!

tshirtZ 

, only newbies) 3. උඩ මන් දීලා තියෙන Device ID කියන app එක install කරගන්න android phone එකේ.. ඒකෙන් පෙන්නයි ඔයාගෙ droid එකේ Device ID එක.

Last edited: