පුරුෂයන් ලක්‍ෂයක් සමඟ Sex කර වාර්තාවක් තැබී

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පුරුෂයන් ලක්‍ෂයක් සමඟ Sex කර වාර්තාවක් තැබී

    20 හැවිරිදි පෝලන්ත ජාතික තරුණියක් වූ ආනියා ලිසෙව්ස්කා අපූරු වාර්තාවක් තැබීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කිරි සිටී.
    ඇය බලාපොරොත්තු වන්නේ වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමටයි.
    පසුගිය මැයි 24 වෙනිදා සිට ෆේස්බුක් ට්වීටර් ඇතුලු සමාජ ජාල ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට ආරාධනා කර තිබේ.
    කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාදය පල කොට ඇත.


    521b401d35706c46e238e1bf.jpg


    ania_lisewska_seksmaraton_1_16874096.jpg
     
    Last edited:

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මට මැවිලා පේනවා ලක්ෂපතිය මිනිපෙට්ටියට අරීනව
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේකි මේ නිකන් කියපු කතාවක් වෙන්න බෑ අනිවා rehearsal කරලා ඇති 95000ක් එක්කවත් :baffled: