ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Reply
 
Thread Tools
(#1441)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
09-29-2013, 05:48 PM

Reply With Quote
(#1442)
Old
Roxxx's Avatar
Roxxx Roxxx is offline
Senior Member
Roxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of lightRoxxx is a glorious beacon of light
 
Posts: 2,042
Join Date: May 2009
Location: @ home
10-01-2013, 04:41 PM

bump
Reply With Quote
(#1443)
Old
Warrior-FX Warrior-FX is offline
Senior Member
Warrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura about
 
Posts: 2,512
Join Date: Dec 2011
Up 10-01-2013, 05:07 PM

මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා. ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා . ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි. ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන. අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා. කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්

Last edited by Warrior-FX; 10-01-2013 at 05:15 PM.
Reply With Quote
(#1444)
Old
රිදිලා™ රිදිලා™ is offline
Senior Member
රිදිලා™ has a spectacular aura aboutරිදිලා™ has a spectacular aura aboutරිදිලා™ has a spectacular aura about
 
Posts: 678
Join Date: Jun 2013
10-01-2013, 09:18 PM

Quote:
Originally Posted by Warrior-FX View Post
මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා
**

"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්
ඒකිට කියන්න තිබ්බේ . "ඔයා කැමති නැහැ කියන්න අයියේ..එතකොට මම අප්සෙට් මූඩ් එකේ වගේ යන්නම් " කියලා
Reply With Quote
(#1445)
Old
Warrior-FX Warrior-FX is offline
Senior Member
Warrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura about
 
Posts: 2,512
Join Date: Dec 2011
10-01-2013, 09:22 PM

Quote:
Originally Posted by රිදිලා™ View Post
ඒකිට කියන්න තිබ්බේ . "ඔයා කැමති නැහැ කියන්න අයියේ..එතකොට මම අප්සෙට් මූඩ් එකේ වගේ යන්නම් " කියලා
Reply With Quote
(#1446)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 14,858
Join Date: Aug 2011
Location: Microsoft
10-01-2013, 09:39 PM

Quote:
Originally Posted by Warrior-FX View Post
මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා. ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා . ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි. ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන. අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා. කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්
oyaatath wena wada
Reply With Quote
(#1447)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,667
Join Date: Jul 2013
Location: ළිං පතුල
10-01-2013, 10:03 PM

Quote:
Originally Posted by Warrior-FX View Post
මේක උනේ මට නම් නෙවේ මචන්. මේක උනේ මගේ හොඳම යාලුවෙක්ට අපි 2008 A/L s කරන කාලේ. මේක වෙච්ච එකා අපේ රටේ ප්‍රසිද්ද ඇමති කෙනෙක්ගේ නංගිගේ පුතා. ඇමතිගේ පුතත් අපේ වයසෙමයි. ඌත් අපේ කල්ලියේම තමා . ඔන්න ඉතින් ඇමතිගේ නංගිගේ පුතා ඉන්නවනේ, පොරට ඕන උනා අපේ Maths ක්ලාස් ආපු නුගේගොඩ පැත්තේ එක්තරා කෙහෙල් ලෙලි බාලිකාවක බාලිකාවකට කොක්ක දාල බලන්න. ඔන්න ඉතින් ක්ලාස් පටන් ගන්නේ 3 ටනේ. අපිත් ඉතින් වේලාසනින්ම ක්ලාස් එකට ඇවිල්ලා බැලුව දැරිවි ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ දැරිවි ඒ වෙනකොට ක්ලාස් එකට ඇවිත් නෑ. ඒකත් හොඳා කියල අපි සෙට් එකම ගියා මූට සප් එකට ක්ලාස් එකට එන පාර පටන් ගන්න තැනට. මොකද කෙල්ල එනවා නම් අනිවා ඔතනින් එන්න එපැයි. ලාවට පොඩි පොදේකුත් ගියා එදා. මොනා කරන්නද යාලුවනේ කියලා අපිත් ඉතින් තෙමිච්ච කුකුලෝ වගේ අර දැරිවි එනකන් බලන් හිටියා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට අපේ කස්ටියගේ දහසක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් අර දැරිවි තනියම එනවා කුඩෙත් ඉහලාගෙන. අරූ වීරයා වගේ හිටියට මොකද කෙල්ල දැකපු ගමන් මූට අංශබාගේ හැදුනා වගේ උනා. කෙල්ල අපිව පාස් කරන් ගියා කියමුකෝ. මේ අතරේ හිටපු තව යාලුවෙක් අරූට "අනේ බන් උඹත්... හිටපන්කෝ මම ගිහින් ඒකිගෙන් අහන්නම්" කියල ගියා. ඒ පාර ඇමතිගේ නංගිගේ පුතා "නෑ නෑ උඹ හිටපන්කෝ මම ම යන්නම්" කියල ගියා. ඔන්න දැරිවි වංගුව හැරෙනකොටම අරූ "සුදීපා" කියල කතා කරලා වංගුවෙන් හැරුනා විතරයි අපි දැක්කේ. ටික වෙලාවකින් මූ එනවා මූණත් පු* කරගෙන
"ඈ බන් මොකෝ උනේ කියපන්කො" එකෙක් ඇහුවා.
"නෑ බන් මට කලබලේට මම ඒකිගෙන් ඇහුවේ ඔයා මට කැමතියි මම මොකද කියන්නේ කියලා"
අයියෝ ආතල් කෝටියයි. එකී හිනා වෙලා "මම දන්නේ නෑ" කියල ගිහින්
Reply With Quote
(#1448)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491

meka une oyata Neda???
Reply With Quote
(#1449)
Old
Warrior-FX Warrior-FX is offline
Senior Member
Warrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura aboutWarrior-FX has a spectacular aura about
 
Posts: 2,512
Join Date: Dec 2011
10-01-2013, 10:14 PM

Quote:
Originally Posted by ashmi View Post
meka une oyata Neda???
මේකට වයිමා සම්බන්ධයි
Reply With Quote
(#1450)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
10-01-2013, 10:22 PM

Quote:
Originally Posted by Warrior-FX View Post
මේකට වයිමා සම්බන්ධයි
Ara Bandula gunawardhana mahaththayaa???
Reply With Quote
Reply

Bookmarks

Tags
අනාත සාගරේ ..., ඇගටම ඇලුන රෙද්ද, ඇඬේනව යකෝ ..., ගූ චාටර්, නාන තොට ෆට්ට, නෝන්ඩිය, පට්ට, පට්ට චාටර්, පොරවල් ගූ වෙලා, මගේ, මගේ2, රෙදි නෑ යකෝව්, ලැජ්ජ නහරේ කපාඇත, හිරුණි ඇවිත් :p, 1111, 22222, lat scene, mage tag, mage tag1, mage1, mage2, me1, old is gold, patta, sachige jangiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04642 seconds with 9 queries