රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී

    රහස්‌ පෙදෙසේ තිබී කුඩු පැකට්‌ සියයකට වැඩි ප්‍රමාණයක්‌ හමුවේ



    මාලිගාකන්ද අධිකරණයෙන් රක්‍ෂිත භාරයට පත්කළ කාන්තාවක්‌ ඊයේ (30 දා) වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අවස්‌ථාවේ ඇය රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන පැමිණි මත්කුඩු පැකට්‌ සියයක පමණ ප්‍රමාණයක්‌ හා ජංගම දුරකථනයක්‌ බන්ධනාගාර නිලධාරිනියන්ට හසු වී තිබේ.

    මෙම කාන්තාව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ඒමෙන් අනතුරුව පරීක්‍ෂාවට ලක්‌ කරද්දී මත්කුඩු පැකට්‌ කිහිපයක්‌ බිමට වැටී ඇති අතර පසුව සිදු කළ වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම මත්කුඩු තොගය හා ජංගම දුරකථනය සොයාගෙන ඇත.

    බන්ධනාගාර නිලධාරිනියන් එම තහනම් ද්‍රව්‍ය සොයාගන්නා අවස්‌ථාවේ කාන්තාව රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන සිටි ජංගම දුරකථනය සිරුර අභ්‍යන්තරයට ඇතුළු වී තිබූ බව කාන්තා අංශයේ ප්‍රකාශිකාවක්‌ පැවසුවාය.

    එම තත්ත්වයත් සමඟ බන්ධනාගාරයට රැගෙන ආ කාන්තාව රෝගී බවක්‌ පළ කිරීම නිසා ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.

    උපුටා ගැනීම දිවයින

    යකෝ ඒක රහස් ප්‍රදේශයක්ද අම්බලමක්ද? තව ටිකකින් කියයි මිනිහෙකුත් ආවයි කියල
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය සීන් වලින් නම් ලංකාවේ එවුන්ට ලෝක වාර්තා තියන්න පුළුවන් ඇති
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කොහොමත් ඔය වගේ ගෑනුන්ගෙ පුකට පයින් ගැහුවොත් පයි කොට දහයක් විසි වෙනවා!
     
    • Like
    Reactions: bohokal

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :lol::lol::lol:

    ෆිස්ටින් ව්‍යායාම කරලා හදාගෙන ඇති ඔය ගානට
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම හිතන්නේ නෑ බන් එහෙම කරලත් ඔහොම ගබඩාවක් හදා ගන්න පුළුවන් කියල
     

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    ලංකාවේ ඇන්ටිලා වට්ටක්කා ගෙඩි මේස වගේ ඒවා බස්සගන්නවා කියල රට්ටු කියන කතා බොරු වෙන්න බෑ එහෙනම්.. :oo: :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බන්ධනාගාර නිලධාරිනියන් එම තහනම් ද්‍රව්‍ය සොයාගන්නා අවස්‌ථාවේ කාන්තාව රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන සිටි ජංගම දුරකථනය සිරුර අභ්‍යන්තරයට ඇතුළු වී තිබූ බව කාන්තා අංශයේ ප්‍රකාශිකාවක්‌ පැවසුවාය.

    එම තත්ත්වයත් සමඟ බන්ධනාගාරයට රැගෙන ආ කාන්තාව රෝගී බවක්‌ පළ කිරීම නිසා
    ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.

    උපුටා ගැනීම දිවයින

    හිහි..... ෆෝන් එක වයිබ්‍රෙට් වුනාද දන්නේ නෑ කවුරු හරි රිං කරලා.......... :lol::lol::lol::lol:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හිහි..... ෆෝන් එක වයිබ්‍රෙට් වුනාද දන්නේ නෑ කවුරු හරි රිං කරලා.......... :lol::lol::lol::lol:

    සිහි නෑ බන් ..හේ හේ ..මේ වගේ එවුනුත් ලංකාවේ ඉන්නවනේ ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12813_zps82307ad5.png


    යකොව් ඒක පට්ට රහස්‌ ප්‍රදේශයක් නේ ,,,
    ලංකාවේ එවුන්ට විතරද බන් ඔව්වා තියෙන්නේ.

     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    "යකෝ ඒක රහස් ප්‍රදේශයක්ද අම්බලමක්ද? තව ටිකකින් කියයි මිනිහෙකුත් ආවයි කියල"

    :lol::lol: