සිරියාවට_පහරදෙයිද?

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    සිරියාවට_පහරදෙයිද?

    සිරියාව ගැන අලුත්ම නිවුස් එක තමයි, සිරියාවට ගහන්න ඔබාමා කොන්ග්‍රස් එකේ අනුමැතිය ඉල්ලලා තියනවා.
    පුලුවන්නම් ගහපන් කියල සිරියාව චැලේන්ජ් කරලා තියනවා.
    මේ කේස් එක දැන් ගොඩක් ප්‍රසිද්ද උනාට , මේකට මුල මොකද්ද කියල උඹල සමහරු දන්නේ නැතුව ඇති.

    සිරියාව ගැන ?

    ezj0y8.png

    සිරියාව කියන්නේ මැද පෙරදිග රටක්.
    ඉරාකයට, තුර්කියට, ලෙබනනයට , මායිම් වෙලා තියන සිරියාවේ ජනගහනය මිලියන විස්සක් විතර.
    ඒ කියන්නේ අපේ ජනගහනයට සමානයි.
    සිරියාවේ වැඩිපුර ඉන්නේ අරාබි සුන්නි මුස්ලිම් ජාතිකයින්. සිරියාවට තියන රටට ලොකු ඉතිහාසයක් නැහැ.
    රටේ දේශ සීමාවන් හදල තියෙන්නේ 1920 යුරෝපියානු අධිරාජ්‍යවාදීන් විසින්.
    සිරියාවේ දැන් පවතින්නේ ඉතාම දරුණු සිවිල් යුද්දයක්. දැනට මිනිස්සු මිලියන දෙකක් අනාත වෙලා. ලක්ෂයක් විතර මැරිලා.

    ඇයි මුන් මරාගන්නේ?

    සිරියාවේ පවතින්නේ ඒකාධිපති පාලනයක්.
    ජනාධිපති තමයි "බශාර් අල් අසාද්" කියන ඩයල් එක. ඊට කලින් ජනාධිපති පොරගේ තාත්ත.
    කට්ටියට මතකනම් 2011 ආව අරාබි වසන්තය කියල උද්ගෝෂණ රැල්ලක්. ඊජිප්තුවේ , ටියුනිසියාවේ පාලකයෝ පැන්නුව.
    ඒ වගේ සිරියාවේ මිනිස්සුත් අසාද්ව පන්නන්න උද්ගෝෂණය කරා.
    හැබැයි උධ්ගොෂණ පටන් ගත්ත විතරයි ඒවාට හමුදාව පහර දුන්න. මිනිස්සු දහස් ගානක් මරුන.
    එහෙම ටික කාලයක් ගියාට පස්සේ උද්ඝෝෂකයනුත් ආයුධ ගත්ත. ඔහොම තම සිවිල් යුද්දේ පටන් ගත්තේ.
    පස්සේ කැරලි කාරයින්ට සෙට් වුනා මුස්ලිම් සහෝදරත්වය කියන සංවිදානය. ඒ වගේම අහල පහල රටවල් වල අසාද් පාලනයට විරුද්ද මිනිස්සුත් , ඒ වගේම ජිහාඩ් කාරයිනුත් සෙට් වුනා.
    මොකද අල් අසාද් මොනවා උනත් ඉස්ලාමිය අන්ත්වාදයට සපෝට් නැහැ.
    සිරියාවට තිබුනේ ඒකාධිපති උනත් "secular" ආණ්ඩුවක්. (ලංකාවේ තියෙන්නෙත් එහෙම එකක් ඈ )
    ඒ කියන්නේ ඉස්ලාමිය ජනරජයක් නෙවෙයි. ඉතින් ඕකට විරුද්ධ වෙච්ච අන්තවාදී ඉස්ලාමිය බලවේග කැරලි කරුවන්ට සපෝට් කරන්න ආව. ඒ වගේම බටහිර රටවලුත් , ඇමරිකාවත් , කල දුටු කල වල ඉහගන්නවා වගේ කැරලි කාරයින්ට සපෝට් කරා ලිබියානු යුද්දෙදි වගේ. ඔහොම දරුණු විදියට යුද්දේ ගියා අවුරුදු දෙකක්ම.

    රසායනික ප්‍රහාරය

    ගිය අගෝස්තු 23 වෙනිදා, සිරියාවේ ගවුටා කියන පැත්තට රසායනික ප්‍රහාරයක් එල්ල උනා.
    එක හැමෝම දන්නවා ඇති. එකට දැන් මුළු ලෝකෙම සැක කරන්නේ අසාද් පාලනය.
    එත් තවම හරියට ඔප්පු වෙලා නැහැ කවුද හරියටම වැඩේ කරේ කියල.
    මොකද මේක ගැන හොයල බලන්න ගිය "UN" කාරයෝන්ටත් "sniper" පාරක් වැදුන.
    මුන් කියනවා අරුන් කියල, අරුන් කියනවා මුන් කියල. එත් මිනිස්සු, ළමයින් 1500ක් විතර මේකෙන් මැරුන අගේ කිසිම තුවාලයක් නැතුව විෂ ආග්‍රහණය වෙලා. වැඩි හරිය මරුනේ ළමයි, ළදරුවෝ.
    ලක්ෂයක් මරුන එකේ දාහක් මොකද්ද කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
    එත් රසායනික අවි ජාත්‍යන්තර යුධ නිතිය අනුව තහනම්. බෝම්බ ගහල වෙඩි තියල වගේ නෙවේ, විෂ වායුවක් ගහපුවාම පලාතක උන් එක පාර මැරෙනවා.

    (සුර පප්පා එකේ සාත්තර ගුරුන්නාන්සේ හිටියනම් ඕක වෙන්නේ නෑ හැබැයි. කලින් දැනගන්න තිබුන.) :P:P:P:P:P

    රුසියානු හා ඉරාන විරෝධය

    ඉතින් මේ රසායනික ප්‍රහාරයෙන් පස්සේ,
    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවට පහර දෙන්න සැලසුම් කරා.
    එත් එකට රුසියාව සහ ඉරානය කැමති නැහැ. රුසියාව කැමති නැති වෙන්න ප්‍රධාන හේතුව ,
    රුසියාවේන් පිට එකම රුසියානු නාවික හමුදා කදවුර තියෙන්නේ සිරියාවේ. ඒ වගේම ,
    සිරියාව රුසියානු අවි ආයුධ වල හොද ගැනුම් කාරයෙක්. ඒ ඇරත් ඇමරිකාව හැම එකටම හොට ගහන එකට උන් කැමති නැහැ. ඉරානය විරුද්ද වෙන්න ඉතින් හේතු ඕනේ නැනේ, ඇමරිකාවයි ඉරානෙයි කොහොමත් වලි නේ.

    ඉස්සරහට මොනවා වෙයිද?

    මුලින්ම කිව්වා වගේ අද ඔබාමා සිරියාවට පහර දෙන්න තීරණය කරලා තියනවා.
    එත් එකට කොන්ග්‍රස් එකේ බහුතරය අවශ්‍යයි.
    ඒ වගේම බ්‍රිතාන්‍ය ඇමරිකාවට සහයෝගය නොදෙන්න තීරණය කරා පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුනේ නැති නිසා.
    ඒ වගේම ජර්මනියත් සිරියාවට ගහන එකට සපෝට් නොකරන්න තීරණය කරා.
    දැන් තියන විදියට ඇමරිකාව සිරියාවට පහර දුන්නත් ,
    "cruse missiles " වලින් පහර දෙයි කියල තමයි කියන්නේ.
    මොකද ඉරාකය ආක්‍රමණය කළා වගේ "ground invasion" එකක් කරොත්,
    ඇමරිකන් එවුනුත් ගොඩක් මැරිලා , උන්ගේ ආර්ථිකෙටත් කෙළවෙන්න පුළුවන් නිසා.
    තව එකක්, සිරියාවේ තෙල් එහෙමත් තියනවා .
    සිරියාවේ ආදායමෙන් හතරෙන් එකක් එන්නේ තෙල් වලින්.
    ඉතින් මේකට ලොබ කමේ ඕන පුකක් ඇමරිකාව "full scale attack" එකක් දෙන්නත් බැරි නෑ.

    මේ තියෙන්නේ ඔබාමා සිරියාවට ගහන්න ඕනේ කියපු වීඩියෝ එක

    ඔන්න ඕකයි තත්වේ.

    ඉස්සුවේ නැහැ මමමයි ලිව්වේ.
    එක හින්ද අනික් කට්ටියටත් බලන්න බම්ප් එකක් වත් දාගන යංඩෝ.;);););)

    Last edited:

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    එත් එකට කොන්ග්‍රස් එකේ නාහුතරය අවශ්‍යයි.
    ඒ වගේම බ්‍රිතාන්‍ය ඇමරිකාවට සහයෝගය නොදෙන්න තීරණය කරා පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුනේ නැති නිසා.
    ඒ වගේම ජර්මනියත් සිරියාවට ගහන එකට සපෝට් නොකරන්න තීරණය කරා.
    දැන් තියන විදියට ඇමරිකාව සිරියාවට පහර දුන්නත් ,
    "cruse missiles " වලින් පහර දෙයි කියල තමයි කියන්නේ.
    මොකද ඉරාකය ආක්‍රමණය කළා වගේ "ground invasion" එකක් කරොත්,
    ඇමරිකන් එවුනුත් ගොඩක් මැරිලා , උන්ගේ ආර්ථිකෙටත් කෙළවෙන්න පුළුවන් නිසා.
    තව එකක්, සිරියාවේ තෙල් එහෙමත් තියනවා .
    සිරියාවේ ආදායමෙන් හතරෙන් එකක් එන්නේ තෙල් වලින්.
    ඉතින් මේකට ලොබ කමේ ඕන පුකක් ඇමරිකාව "full scale attack" එකක් දෙන්නත් බැරි නෑ.

    ඔන්න ඕකයි තත්වේ.
    ඉස්සුවේ නැහැ මමමයි ලිව්වේ.
    එක හින්ද බම්ප් එකක් වත් දාගන යංඩෝ.

    thanks for the info machan... :yes::yes::yes::yes::yes:

    Rep5+ Whizzkid :D:D:D:D