මෝහන වෛද්‍යවරයෙක් ගාවට ගියොත් හරියයිද?
මචන් මම උසස්පෙළ කරලා දැන් ගෙදර ඉන්නේ.මට කතා කරද්දි ගොතය තියනව.බය උනාම කතා කරගන්න බැරිවෙනවා.ස/පෙළ කරද්දි ගොතය ගොඩක් වැඩි උනා.මාත් එක්ක හිටපු උන් මාර විදියට මාව ලැජ්ජ කළා.මගේ මොඩකමට මන් මේ ගැන ගොඩක් හිතුව.දැන් කතාවෙදි පැටලෙනවා අඩුය් නමුත් ලොකු බයක් දැනෙනවා.මන් කතාකරන්න කලින් ඒ ගැන හිතලා මාර විදියට බය වෙනව.කතා කරන්න කරන්නම බය වැඩි වෙනවා.මෙක බොරු බය විමක් කියල තේරෙනවා.ඒත් නවත්ත ගන්න බැ.මචන් මෝහන වෛද්‍යවරයෙක් ගාවට ගියොත් හරියයිද?.එයලා මොහනය කරල දෙවල් අමතක කරනවා නේද.

.යාලුවෝ තමන්‍ගේ යාලුවන්ව පෙළලා ෆන් ගන්නේ නෑ.
.. විශේෂයෙන් ඒ වගේ අඩුපාඩු වලට.. ඒත කරපු ගොන් වැඩවලට / පිස්සු වැඩවලට නම් බයිට් කරලා ෆන් ගන්න වෙලාවල් තම් තියේ 