පට්ට investment පෑලෑන් එකක්
BOC (Bank of ceylon) එකට ගියපු වෙලාවේ දැනගත්ත investment plan එකක් ගැන elakiri එකේ යාලුවොන්ටත් දැනගන්න තමයි මේ tread එක දාන්නේ..
හැමෝටම දැනගන්න කියන්නම් BOC එකේ තියෙනවා ඉන්වෙස්ට්මන් පෑල්න් එකක්. ඒක නම් පට්ට. අඩුම දාන්න පුලුවන් අවුරුදු 10 කට. interesting rate එක 14%. මාසේ ගානේ ස්ල්ලි දාන්න ඕනේ. Free healthcare assurance එකක් හම්බවෙනවා. තව 14% වලට අමතරව bonus එකකුත් add වෙනවා.තව එක එක ජාති හම්බවෙනවා කිව්වා
මම වෙන වැඩකට බෑන්ක් එකට ගියපු වෙලාවේ තමයි ඕක ගැන දැනගත්තේ. මට plan එකක් හදලා දුන්නා මාසෙට 4000-5000 අතර ගානක් දාලා මට අවුරුදු 55 විතර වෙනකොට එක්කෝටි හැත්තලක්ෂ ගානක් අතට එන විදියට. මම නම් ඒ විදියට නෙවෙයි දාන්න ඉන්නේ. මාසෙට 50000ක් විතර අවුරුදු 10ක් දාන්න තමයි කල්පනා කරේ. අවුරුදු 10කින් හොද ගානක් අතට එනවා...

එලකිරි එකේ යාලුවොන්ට දැනගන්න විස්තරේ දැම්මේ.

වැඩි විස්තර බෑන්ක් එකෙන් ගන්න පුලුවන්.
වැඩක් වුනා නම් රේප් කරපල්ලා මාව
වැඩක් වුනා නම් රේප් කරපල්ලා මාව
බුදුසරණයි
Last edited: