මෝහිනී_ව_දැකගමු

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මෝහිනී_ව_දැකගමු



    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25282%2529.jpg

    තනිකඩ තරුණයනට වැහෙන ( මෝහිනී )

    කවුරුත් අහල ඇති, සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනවලු. මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එකලු.(තවත් තේරුම් ඇති).කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගෙන බැල්ම දාලා වරදට පොලඹවා ගන්න එක තමාලු මෙයා කරන්නෙ.

    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25281%2529.jpg


    විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයිලු, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගටලු.ඒක නිසා සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියනවලු.

    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25283%2529.jpg


    ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...ඒ වගේ අවස්ථා බලලා මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නවලු.

    අහල ඇතිනේ අර කොන්ඩේ කඩා‍ගන...සුදුසාරියක් ඇදගෙන...අත දරුවෙක් වඩාගන එන ගැහැණු කෙනා...


    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25284%2529.jpg

    ඇවිත් කියනවලු... "අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" .

    සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.
    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25285%2529.jpg

    සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් ,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නවලු.

    (සමහර අය කියන්නෙ මෙහෙම කතාවක්)
    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25287%2529.jpg

    මෝහිනී බටනලා සංගීතයට ගොඩාක් ආසයිලු...ඒ නිසා කළුවර වැටුනට පස්සේ තනිකම මකාගන්න බටනලා පිඹින අය ඉදිරියේ ඉතාමත් රූමත් විදියට මෙයා පෙනී සිටිනවලූ...බටනලා ගහනකන් මෙයා රූමත්...බැරිවෙලාවත් බටනලා පිඹින එක නැවැත්තුවොත් මෙයාගෙන් බේරුමක් නම් නෑලූ... ඒ නිසාම සමහර වැඩිහිටියෝ අදටත් ගොම්මන් වෙලාවේ බටනලා පිඹිනවට අකමැතිලු...
    රෑට උරුවන් බාන අය ලගට මොහිනී එනවා..

    මේ විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා...කෙට්ටු වෙලා යනවලු. නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු..සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.





    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25288%2529.jpg


    ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ෂණ තියනව කියල දැනගත්තම යන්තර මන්තර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු. එතකොට ඒ ගතිය එක සැරේටම සනීප වෙනවලු

    ඒත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ මේ ලක්ෂණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යා ත්මක ගැටළුවක් නිසා කියලලු.නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව), හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන්ලු. එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු. ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තටම බය වෙන්න ඕන වෙන එකක් නෑලු. (ජය වේවා!)
    Hot-Tamil-Actress-in-White-Sleeveless-Saree-Blouse-Photos-Sathyasai-spicy%2Bimages%2B%25286%2529.jpg



    ( මෝහිණී ලයිව් බලන්න ඕන අය කරන්න ඕනේ දේ.. අවවාදයයි මොනවහරි උනොත් මම නෑ හරිද.?)

    කට්ට තනියම,

    රෑ 12ට නැගිටින්න
    රතු රෝස මලක් ගන්න
    ලේ බිංදුවක් ගන්න
    රෝස පෙත්තකට දාන්න
    දොරේ යතුරු හිලෙන් එලිය බලන්න

    මෙයාව පේන්නේ කනිකඩ පිරිමි අයට
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.
     
    • Like
    Reactions: Mr.Tom

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මෝහිනි කියන්නේ ඇස්ට්‍රල් කාන්තාවන්ට. අද්භූත ලස්සනක් තියෙන්නේ.මම මෝහිනි දැකලා තියෙනවා.බයක්නම් හිතෙන්නේ නෑ. බය වෙන්න එපා.අතට අත දුන්නොත් අතට අත දෙන්න.එහෙම කලේ නැත්නම් හයියෙන් පාරක් ගහලා යනවා.මමත් අත අල්ලන්නේ නැතිව මට පාරක් ගහලා ගියා එකපාරක්.ඊට පස්සේ මම අත ඉල්ලුවොත් දෙනවා ටච් කරන්න.

    හරියට හරි