අතවර..

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    තරුණ මවක් පිරිමි දරුවකුට අතවර කරලා :P

    අම්බලන්තොට  දෙහිගහලන්ද ප්‍රදේශයේ 23 හැවිරිදි එක් දරු මවක් 15 හැවිරිදි පිරිමි දරුවකු ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා කරමින් දරුවාගේ මිත්තණිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.

    සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    ආරක්ෂක සේවයට සම්බන්ධ ආයතනයක රැකියාව කරන සැකකාරියගේ පුරුෂයා රාත්‍රි සේවා මුරය සඳහා පිටව යෑමෙන් පසු ඔවුන්ගේ නිවෙස අසල නිවෙසක සිටින මෙම පිරිමි දරුවා සැකකාරියගේ තනියට එම නිවෙසේ රැය ගත කිරීම කලක් තිස්සේ සිදු වී තිබේ.

    පසුගිය 27 වැනිදා රාත්‍රි එසේ රැය ගතකොට උදේ පිරිමි දරුවාගේ නිවෙසට ගියවිටදී දරුවාගේ අපහසුතා රැසක් දුටු දරුවාගේ මිත්තණිය දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී සිදු වූ සියල්ල හෙළි වී ඇත. ඒ අනුව 28 වැනිදා මිත්තණිය දරුවා සමඟ අම්බලන්තොට පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ.

    :P

    Source: mirror.lk
    මේවා නම් කැත වැඩ.. හරිම නරකයි ඒ තරුන මව. :P:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    avatar323300_7.gif
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    දැන් තොපිට තේරෙනව නේද ගෝඨාබය ෆ්ලයින් ෆිෂ් තහනම් කලේ ඇයි කියලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    දැන් තොපිට තේරෙනව නේද ගෝඨාබය ෆ්ලයින් ෆිෂ් තහනම් කලේ ඇයි කියලා

    :yes::yes::P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේවා නම් කැත වැඩ.. හරිම නරකයි ඒ තරුන මව. :P