පීටර්-කුරුවිට

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ පීටර් කුරුවිට කියන සූප වේදියා ගැන. පීටර් ඉපදුනේ එංගලන්තේ 1963. පීටර් ගේ තාත්තා ලංකාවේ අම්මා ඔස්ට්‍රියාවේ. මෙයාලා පොඩි කාලෙම 1967 එංගලන්තේ ඉඳලා ඉන්දියාවේ අගට ඇවිත් මන්නාරමෙන් ලංකාවේ කොළඹට ආවා. එතකොට පීටර්ට අවුරුදු 4ක් විතර. කොළඹ හැදුනු වැදුණු පීටර්, පිටර්ගේ ආච්චි නිසා තමයි උයන්ඩ පුරුදු උනේ. ඔහොම ඉන්නකොට තමයි පීටර් ඇතුළු මුළු පවුලම 1974 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල පදිංචියට යන්නේ. සිඩ්නි වල flying fish කියන අවන් හලේ ප්‍රධාන සූප වේදියෙක්.

    කොච්චර සල්ලි තිබුනත් පීටර්ගේ දෙවැනි ගෙදර වන අපේ ශ්‍රී ලංකාව අමතක කරේ නෑ. මම මුලින්ම පීටර් ගැන දැනගත්තේ Food Safari - Sri Lanka කියන ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩ සටහනෙන්. ඊට පස්සේ ආරංචි උනා පීටර් ලංකාවට ඇවිත් කොටස් 10ක රූපවාහිනී වැඩ සටහනක් කරනවා කියලා My Sri Lanka කියලා. එකේ පීටර් ලංකාව වටේ ගිහින් මේ පුංචි ලංකාවේ සුන්දරත්වය, ලංකාවේ ප්‍රනීත ආහාර මුළු ලෝකෙටම කියලා දෙනවා. පීටර් ලංකාවේ කෑම ගැන පොත් දෙකකුත් ලියලා තියනවා. හදන කෑම දැක්කම ලංකාව කොච්චාර පොඩි උනත් තියන කෑම කොච්චරද කියලා. සමහර ලංකාවේ ඉපදිලා ලංකාවෙන් ගිහින් ලංකාවේ ඇද කුද හොයන මිනිස්සුන්ට ලංකාවේ ඉපදුනේ නැති පීටර් කුරුවිට වගේ පුත්තු තවත් බිහි වෙන්ඩ ඕනේ. මෙන්න පීටර්ගේ පින්තූර ටිකක් හා ලංකාවේ රූප ගත කරපු My Sri Lanka වැඩසටහනේ කොටස්.

    https://www.facebook.com/mysrilankawithpeterkuruvita

    peter-kuruvita.jpg


    2000_ep1-colombo.jpg


    932580-130302-t-peter-kuruvita.jpg


    6700_peter-kuruvita.jpg


    291999419_640.jpg


    Peter-Kuruvita.jpg


    screenshot_4_11510.jpg


    aw-Peter-20Kuravita-20_20111031102750598934-420x0.jpg


    Peter-Kuruvita-Flying-Fish-and-Karen-Kuruvita-with-sons-L-R-Marley-Taj-Jai.jpg



    My Sri Lanka Intro


    ගාල්ලේ බිත්තර රෝල්ස් හදන විදිය


    යාපනේ කකුළුවෝ හදන විදිය


    තලවාකැලේ ඌරු මස් කරිය හදන විදිය


    කජු මාළු කරිය


    දැල්ලෝ කරිය


    එළු මස් කරිය


    ඩෙවිල් මාළු කරිය


    ඇඹුල් තියල්


    හම්බන්තොට පොලේ බීට් රූට් කරිය


    නුවර හදපු වට්ටක්කා කරිය


    නෙළුම් අල කරිය


    ඉඳි ආප්ප, කිරි හොදි සමග පොල් සම්බල්


    ආප්ප


    බතල


    ඉස්සෝ


    හුරුල්ලෝ බැදුම
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙයාගේ ප්‍රෝග්‍රෑම් national geographic එකෙත් යනවා..මම මේවා ඔක්කොම බලල තියෙනවා..+
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ela macho fox traveller ake thamath yanawa my srilanka with peter kuruwita kiyala.6.00 pm ela programme aka.godak ape foods hadana widiya thamai yanne.mama eeyeth baluwa polsambola ekka strings hoppers hadana programme akak muge.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔයා වගේ අපේ රට අමතක නොකරපු මහත්තයෙක් ......උපරිම රෙප් 7යි එත් ඔයාට දෙන්ට බැරිලු :D:yes:
     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මමත් ඒ වැඩසටහන බලනවා නියම වැඩසටහනක්...ඇත්තටම පිටරට චැනල් එකක අපේ රටේ දේවල් ගැන යනකොට මාර මොරාල් එකක් එන්නේ..
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    I've watched some of his cooking programmes in TLC. I always wonder whether he is a sri lankan for his last name. But never knew that he is a half srilankan :) thanx for sharing his details wz us :D