එලකිරියෙ අපි/වෙනුවෙන්/ අපි
ලංකාවෙ අංක එකට තියෙන්නෙ අපෙ එලකිරියනෙ ඉතින් අපි එකතු වෙලා තව මෙක උඩට ගමුද ?
මොකද? කියනවානම් අපෙ යාලුවො උනත් නෙට් එකෙ කරක් ගැහුවාට සමහරක් අය එලකිරිය ගැන දන්නෙත් නැහැ අනික මෙකෙ ඇතුලෙ තියෙන දැනුම විනොදය යාලු මිත්‍ර කම් මොනවාත් ගොඩාක් අය දන්නෙ නැහැ තව ඔන් ලයින් වලියක උනත් අමුතු කුණූ රසයක් තියෙනවා
ගොඩාක් අය හිතන්නෙ එලකිරිය කියන්නෙ සිංදුවක් බා ගන්න තියෙන සයිට් එකක් විතරයි කියලා
මෙකෙ ඉන්න අපි දන්නවානෙ අපි මොන තරම් දේවල් මෙකෙන් ලබා ගන්නවාද කියලා
එලකිරියෙ ඉන්නවා හැමදාම ලොග් වෙන 2008 විතර ඉදලා ඉන්න සමහරක් අය. එ අය ඔනනම් පොස්ට් 100 දාල ඇති එහෙම අයව හොයලා පිම් විම් එකක් දාලා චැට් ත්‍රෙඩ් වලට එන්න කියන්න පුලුවන් එ අය ලග තියෙන දැනුම අපිත් එක්ක බෙදා ගන්න කියන්න පුලුවන්. අන්න එ වගෙ අපි එ අයට අවදානය යොමු කරමුකො. එතකොට අපිටත් වැඩියෙන් යමක් ලැබෙනවානෙ.
තව අපෙ ෆ්බි ලිස්ට් එකෙ ඉන්න එලකිරිය ගැන උනන්දුවක් දැනුමක් නැති අයව එලකිරියට ගෙමුකො අපි එක්කෙනෙක් 5 ගානෙ ගෙනාවොත් අපිට තව ක්‍රියාකාරි සමාජිකයන් 5000ක් හදා ගන්න පුලුවන් එකෙන් අපිට වගෙම එ අයටත් දැනුමක් ලැබෙනවා විනොදයක් ලැබෙනවා
එකාකාරි පිලිවෙලට වෙනසක් ලැබෙනවා. අපි ශක්තිමත් වෙනවා සයිට් එකටත් අත් වැලක් වෙනවා
මොකද කියන්නෙ මචන්ලා? අද ඉදලා පුලු පුලුවන් විදියට එක එකා හරි අපි අතරට සෙට් කර ගමුද?
මම මගෙ යාලුවන් හැමොම දැනුවත් කරනවා අද ඉදලා ඔබ????
"මගෙ පුද්ගලික අදහසක් පමණි"

Last edited:

eth posts.....