Hiru TV Mega Bite අනාගනී..........!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ITN එකේ නිව්ස් කියල අහක දාන්න එපා :P
    Video time line එකේ 7.10 ඉදල බලන්න :yes:




    BUMP එකක් දාලයන්න හොදේ !:rolleyes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඕක කාලකන්නි වැඩසටහනක් බන්. අනුන්ට ගින්දර දීල මුන් ගොන් ආතල් ගන්නවා.
     
    • Like
    Reactions: <DNA

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා. ඒවා නම් බයිට් නෙවේ . බලු වැඩ
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕක කාලකන්නි වැඩසටහනක් බන්. අනුන්ට ගින්දර දීල මුන් ගොන් ආතල් ගන්නවා.
    මෙදා පොටේ නම් හොට පටලගත්ත වගේ :yes::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    mara seen eka.lol.sirasa hodai balan giyahama.
    :rofl::rofl:
    ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා
    නැ මචන් බයිට් එකත් කරන විදියක් තියෙනවනේ ... මේවා බයිට් ද බන් :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :rofl::rofl:

    නැ මචන් බයිට් එකත් කරන විදියක් තියෙනවනේ ... මේවා බයිට් ද බන් :baffled:

    ඔව් හදිසියෙ මේ නලුවාට මොකක් හරි වුනානම් ඒකත් යන්නේ අර අසරණ මරා ගෙ ගිණුමට :oo:
    සිරාවට මේවා නම් බලු වැඩ
    :angry:
    අනික බලහන් Hiru එකේ ඔය program එක කරන එකාගෙ හැටි විතරක්. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන පොරක් කියලද මන්දා. පට්ට ඇඩ් දෙන්නේ.
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔව් හදිසියෙ මේ නලුවාට මොකක් හරි වුනානම් ඒකත් යන්නේ අර අසරණ මරා ගෙ ගිණුමට :oo:
    සිරාවට මේවා නම් බලු වැඩ
    :angry:
    අනික බලහන් ඕක කරන එකාගෙ හැටි විතරක්. ඌ හිතන් ඉන්නෙ ඌ හෙන පොරක් කියලද මන්දා. පට්ට ඇඩ් දෙන්නේ.
    :yes::yes:
    mekath bite ekema kotaskda dannena
    :rofl::rofl::P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    hoda wade ponsiyanta. dan muta onnam hiru tv eka thahanam karawanna puluwan.
    ehemmama karapan.

    ara swarnawahiniyatath lagadima ooka thama wenne dawase redda da mokakda eka hinda
    වැරදිලා හරි ඔය ගොන්නු ඕක telecast කලා නම් අයෙ දෙකක් නැ අරුට කොටි ගානක වන්දියක් ගන්න තිබ්බ :yes::baffled:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    sira.... owwa nam balu wada

    issara giya hina ina program eka mthakada ? eketh karanne oya wage balu wada