ikman.lk පාවිච්චි කරද්දි බලාගෙනයි
ගොඩක් අය තමන්ගෙ මොනව මොනව හරි කෑලි බෑලි විකුනන්න යොදාගන්න සයිට් එකක් තමා ikman.lk කියන්නෙ. නමුත් මැතක ඉදන් ikman.lk හරහා හොරු කරන හොරකම් වැඩි වෙලා. ඒ වගේ උදාහරණ ටිකක් මම පහලින් දාන්නන්.
මිනිස්සු බොරු නම් වලින් පෙනී හිටලා අපේ පර්සනල් ඩීටේල්ස් වලට විදිනව. අපෙත් අහින්සකයො මෙවට රැවටෙනවා. මුන් එවන මේල්ස් ඔක්කොම එකම විදිහෙ එවා. මේවට රිප්ල්යි කරන්න යන්න එපා. රිප්ල්යි කරන්නම ඔනෙනන් හොදට බැනලා දාන්න. නැත්තන් බයිට් කරන්න
එතකොට අයෙ වද දෙන් නෑ. ලන්කාවෙන් එවන මේල්ස් වලට එච්චර දගලන්න දෙයක් නෑ. නමුත් වෙන රටකින් ආව වගේ එන එවට රිප්ලයි කරද්දි අවදානෙන් කරන්න 
මේක ikman.lk එකේ විතරක් නෙවේ තියෙන්නේ. Facebook එකේ පවා fake profiles වැහි වැහැලා. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්.