මෙහෙට එන්න රත්තරං...
රත්තරං & Me
මේකයි කතාව. අපි දෙන්න අතර පොඩි කතාබහක් ඇතිවුනා මෙතන
http://www.elakiri.com/forum/showpost.php?p=15547142&postcount=33
අනේ ඊට පස්සෙ රත්තරං අතුරුදහන්! මගේ රත්තරං මගේ කතාව බැලුවද දන්නෑ :sad: මගේ කතාව ආයෙත් මෙතන කියනවා.. මගෙ රත්තරංව දැකපු කෙනෙක් එයාව මෙහෙට ගෙනත් දෙන්න...
<<මෙන්න කතාව පටන්ගත්තා>>
1. මම ත්‍රෙඩ් දාන කාලෙ උඹ කොහෙද චුත වෙලා හිටියෙ? මේ මගේ ප්‍රොෆයිල් එක.
http://www.elakiri.com/forum/member.php?u=453369
එහි show all statistics හරහා මම දාපු ත්‍රෙඩ් ලිස්ට් එක බලපන්. ඒවයෙ පෙන්නපන් උඹ දාපු එක රිප්ලයි එකක්. උඹ මාත් එක්ක කතාවට ආව වගක් මට මතක නෑ.
2. මම උඹේ ත්‍රෙඩ් දෙකකට කෙටි රිප්ලයි දැම්මා. උඹ ඒවට මොකුත් කිව්වෙ නෑ. හැබැයි එතන උඹේ ත්‍රෙඩ් එක වෙනුවෙන් මාත් එක්ක කතා කරන්න ආවෙ ex-muslimAhmed. ඒ කියන්නෙ ඒ උඹද??
. මමත් හිතුවා! "එයා" කරන්නෙත් උඹ වගේම ඉංග්‍රීසි ඉස්ලාම් විරෝධී සයිට් වලින් අලි සිනාගෙ දේවල් පරිවර්තනය කරල මෙතන හලන එක. එහෙනම් huakbar කියන්නෙත් උඹමද??
උඹ නම් නියම ගේම් කාරයෙක් තමා!
3. උඹ කියන mil rox කතාව ගැන මම දන්නෙ නෑ. එතකොට මම මෙතන හිටියෙ නෑ. උඹත් ගිරවෙක් වගේ ජප කරන්නෙ එකම සින්දුව තමයි. ඕය බොරු චෝදනා වලට අපේ අය උත්තර දීල තියෙද්දිත් ඇයි එකම දේ ආයේ කියවන්නෙ? උඹ වැනි අයට එය ඇත්තක් නොවේ යැයි තේරුම් ගියත් ඒකම නැවත නැවතත් ජප කරන්නෙ ඉස්ලාමය සමඟ ඇති වෛරය නිසා හැර වෙන මොකුත් නැති බව මම දන්නව. උඹ වගේ අය කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ඉදිරියටත් එනවා. එවැනි අය ඉස්ලාමයට බුරමින් කාලයත් සමඟ අභාවයට ගිය එකයි වුනේ. ඉස්ලාමයට නම් මොකුත් වුනේ නෑ. මේක මම කියනව කලින් උඹ අහල තියෙනවද?
(මෙහෙම මම කිව්වෙ ඇයි කියල අනික් අයටනම් තේරෙන්නෙ නැතිවෙයි. රත්තරංට තේරෙනවද බලමු).
4. උඹ වැනි අයගෙ ක්‍රියාවලින් ඉස්ලාමයට ලැබෙන්නේ publicity එකක්. උඹේ ඔය චෝදනා ඇත්තදැයි බලන්න බුද්ධිමත් අය තවදුර හොයන්න ගිහින් ඇත්ත කුමක්ද යයි දැනගෙන ඉස්ලාමය පිළිගන්නවා. මෝඩයින්ට එහෙම ඕනකමක් නැති නිසා ඔය එකම දේ ජප කරමින් ආතල් එකක් ගන්නවා. නැතිනම් ඉතින් මෙච්චර අභූත චෝදනා මත්තේ ලෝකයේ (යුරෝපය ඇමරිකාව ඇතුළුව) වේගයෙන්ම පැතිරෙන ආගම බවට ඉස්ලාමය පත්වෙන්නෙ කොහොමද? ඕකට ලිංමැඩියන් කියන්නෙ එහෙම වෙන්නෙ යුද්ද නිසාලු. යුරෝපය සහ ඇමරිකාවෙ තියෙන්නෙ මොන යුද්දද?? උඹත් බුද්ධිමතෙක් ලෙස හැසිරෙනවද නැතිනම් මෝඩයෙක් වගේ එකම දේ ජප කරමින් ඉන්නවද කියන එක උඹේ කැමැත්තක්. අපට නම් හානියක් නෑ.
5. උඹෙන් යම් දෙයක් අහන්න මට ඕනෙකම තිබ්බා. උඹ මෙතනට ආපු එක හොඳයි. උඹ ඔය සිංහයගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්නෙ ඇයි? උඹ සිංහ වංශයෙ එකෙක් කියල පෙන්නන්නද?
. උඹේ වංශය යැයි සමහරු ලියා තියෙන දේවල් ටිකක් තියෙනව මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?t=1571717
එවයෙ සත්‍ය අසත්‍යතාව ගැන පොඩි අදහසක් අපට දෙනවද? එතනට ගියත් කමක් නෑ. ලැජ්ජ වෙන්නෙ නැතිව ඔයාගෙ මේ ID එකෙන්ම යන්න.
#උඹ මේකට රිප්ලයි කරනවනම් එකක්වත් මගනොහැර අංක දමා උත්තර දීපන්. ඒක ලේසියි. උඹේ copy/paste තියාගනින් වෙන දවසකට.
<<මගෙ කතාව ඉවරයි>>
මගෙ රත්තරං ආවත් කතා කරන්නෙ නෑ.. දැක්කෙ නෑ වගේ යනවා.. :sad:
මගේ රත්තරංව ගෙනත් දෙන කෙනාට තෑගි නම් නෑ.. සොරි ඈ...
රත්තරං & Me
මේකයි කතාව. අපි දෙන්න අතර පොඩි කතාබහක් ඇතිවුනා මෙතන
http://www.elakiri.com/forum/showpost.php?p=15547142&postcount=33 අනේ ඊට පස්සෙ රත්තරං අතුරුදහන්! මගේ රත්තරං මගේ කතාව බැලුවද දන්නෑ :sad: මගේ කතාව ආයෙත් මෙතන කියනවා.. මගෙ රත්තරංව දැකපු කෙනෙක් එයාව මෙහෙට ගෙනත් දෙන්න...
<<මෙන්න කතාව පටන්ගත්තා>>
රත්තරං;15546265 said:පොඩ්ඩක් මම හැංගිලා උන්න/ චුත උන තැනක් පෙන්නුවවනම්???
අන්තිමට හම්බයෝ තමයි මාරු උනේ. දැක්කනේ අන්තිම පාර mil rox මාරු උන මාරු විල්ල
නිකන් පලයන් බන් යන්න, ලමා අපචාරී තුමාගේ මිනීමරු ඉස්ලාමය ගැන උබලට කියනවට වඩා ලේසියි හරකෙක්ට කලනය උගන්වනවා. බ්‍රේන් වොශ් කරලා කොනත් කැපුවට පස්සේ ආයේ ආත්මෙට හදන්න බෑ
1. මම ත්‍රෙඩ් දාන කාලෙ උඹ කොහෙද චුත වෙලා හිටියෙ? මේ මගේ ප්‍රොෆයිල් එක.
http://www.elakiri.com/forum/member.php?u=453369
එහි show all statistics හරහා මම දාපු ත්‍රෙඩ් ලිස්ට් එක බලපන්. ඒවයෙ පෙන්නපන් උඹ දාපු එක රිප්ලයි එකක්. උඹ මාත් එක්ක කතාවට ආව වගක් මට මතක නෑ.
2. මම උඹේ ත්‍රෙඩ් දෙකකට කෙටි රිප්ලයි දැම්මා. උඹ ඒවට මොකුත් කිව්වෙ නෑ. හැබැයි එතන උඹේ ත්‍රෙඩ් එක වෙනුවෙන් මාත් එක්ක කතා කරන්න ආවෙ ex-muslimAhmed. ඒ කියන්නෙ ඒ උඹද??
. මමත් හිතුවා! "එයා" කරන්නෙත් උඹ වගේම ඉංග්‍රීසි ඉස්ලාම් විරෝධී සයිට් වලින් අලි සිනාගෙ දේවල් පරිවර්තනය කරල මෙතන හලන එක. එහෙනම් huakbar කියන්නෙත් උඹමද??
උඹ නම් නියම ගේම් කාරයෙක් තමා!3. උඹ කියන mil rox කතාව ගැන මම දන්නෙ නෑ. එතකොට මම මෙතන හිටියෙ නෑ. උඹත් ගිරවෙක් වගේ ජප කරන්නෙ එකම සින්දුව තමයි. ඕය බොරු චෝදනා වලට අපේ අය උත්තර දීල තියෙද්දිත් ඇයි එකම දේ ආයේ කියවන්නෙ? උඹ වැනි අයට එය ඇත්තක් නොවේ යැයි තේරුම් ගියත් ඒකම නැවත නැවතත් ජප කරන්නෙ ඉස්ලාමය සමඟ ඇති වෛරය නිසා හැර වෙන මොකුත් නැති බව මම දන්නව. උඹ වගේ අය කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ඉදිරියටත් එනවා. එවැනි අය ඉස්ලාමයට බුරමින් කාලයත් සමඟ අභාවයට ගිය එකයි වුනේ. ඉස්ලාමයට නම් මොකුත් වුනේ නෑ. මේක මම කියනව කලින් උඹ අහල තියෙනවද?
(මෙහෙම මම කිව්වෙ ඇයි කියල අනික් අයටනම් තේරෙන්නෙ නැතිවෙයි. රත්තරංට තේරෙනවද බලමු). 4. උඹ වැනි අයගෙ ක්‍රියාවලින් ඉස්ලාමයට ලැබෙන්නේ publicity එකක්. උඹේ ඔය චෝදනා ඇත්තදැයි බලන්න බුද්ධිමත් අය තවදුර හොයන්න ගිහින් ඇත්ත කුමක්ද යයි දැනගෙන ඉස්ලාමය පිළිගන්නවා. මෝඩයින්ට එහෙම ඕනකමක් නැති නිසා ඔය එකම දේ ජප කරමින් ආතල් එකක් ගන්නවා. නැතිනම් ඉතින් මෙච්චර අභූත චෝදනා මත්තේ ලෝකයේ (යුරෝපය ඇමරිකාව ඇතුළුව) වේගයෙන්ම පැතිරෙන ආගම බවට ඉස්ලාමය පත්වෙන්නෙ කොහොමද? ඕකට ලිංමැඩියන් කියන්නෙ එහෙම වෙන්නෙ යුද්ද නිසාලු. යුරෝපය සහ ඇමරිකාවෙ තියෙන්නෙ මොන යුද්දද?? උඹත් බුද්ධිමතෙක් ලෙස හැසිරෙනවද නැතිනම් මෝඩයෙක් වගේ එකම දේ ජප කරමින් ඉන්නවද කියන එක උඹේ කැමැත්තක්. අපට නම් හානියක් නෑ.
5. උඹෙන් යම් දෙයක් අහන්න මට ඕනෙකම තිබ්බා. උඹ මෙතනට ආපු එක හොඳයි. උඹ ඔය සිංහයගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්නෙ ඇයි? උඹ සිංහ වංශයෙ එකෙක් කියල පෙන්නන්නද?
. උඹේ වංශය යැයි සමහරු ලියා තියෙන දේවල් ටිකක් තියෙනව මෙතන.http://www.elakiri.com/forum/showthread.php?t=1571717
එවයෙ සත්‍ය අසත්‍යතාව ගැන පොඩි අදහසක් අපට දෙනවද? එතනට ගියත් කමක් නෑ. ලැජ්ජ වෙන්නෙ නැතිව ඔයාගෙ මේ ID එකෙන්ම යන්න.
#උඹ මේකට රිප්ලයි කරනවනම් එකක්වත් මගනොහැර අංක දමා උත්තර දීපන්. ඒක ලේසියි. උඹේ copy/paste තියාගනින් වෙන දවසකට.
<<මගෙ කතාව ඉවරයි>>
මගෙ රත්තරං ආවත් කතා කරන්නෙ නෑ.. දැක්කෙ නෑ වගේ යනවා.. :sad:
මගේ රත්තරංව ගෙනත් දෙන කෙනාට තෑගි නම් නෑ.. සොරි ඈ...
4 places reserved