මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

    මේ දවස්වල කාසල් එක පැත්තේ පොඩි වාහන තදබදයක්...!!! :lol::lol::lol::lol::lol:

    මෙන්න මේකයි case එක

    මෙන්න Lamborghini Shop එකක් ලංකාවෙත් බොරැල්ලේ කාසල් එකට පොඩ්ඩක් මෙහයින් තියෙන්නේ 176 Route උන් නම් දකින්න ඇති ඔන්න මගේ යාළුවෙක් ඇතුලටම රින්ගල ගත්ත Photo ටිකක් තියෙන්නේ. :)

    1_1.jpg

    1_9.jpg

    1_11.jpg

    1_3.jpg

    1_7.jpg

    5u3781.jpg

    2mgkscj.jpg


    ආසියාවේ ආශ්චර්ය !!!:lol::lol:

    leasingඑහෙම දෙනවද දන්නේ නැනේ ? :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ මෙහෙ show room දාල විකුනන්න තරම් lambogini යනවද බන් ? :shocked:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    දැන් ඉතින් කැල්ලව එහෙම ඔය පැත්තේන් ගෙනියන්නේ නැතුව හිටියනම් තමා හොද :P
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අඩෝ මෙහෙ show room දාල විකුනන්න තරම් lambogini යනවද බන් ? :shocked:

    ඒකනේ බන් කියන්නේ අපි නම් මොල්වෙලා ඉන්නේ ඇයි ඕක හම්බන්තොට දැම්මේ නැත්තේ කියල :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මෙහෙ show room දාල විකුනන්න තරම් lambogini යනවද බන් ? :shocked:

    එයාලා ප්‍රො‍ෆිට් එක බලන්නේ ලෝකෙටම
    හරි නැත්තම් මහද්වීපෙට අදාලව..

    එයාලට ලොකුවට බිස්නස් ඕන නෑ අවු.1ට 5ක් විකිණුනත් ඇති..
    ගන්න අය නම් ඉඳී.
    ලංකාවේ මිනිස්සුන්ට නෑ නෑ කියුවට සල්ලි තියෙනවා..:P:P:P
    බලහන්කෝ ඕවත් පාරේ නැති වෙයි ද කියලා..
    ලැම්බොගිනි ඇවෙන්ටර් එකක් ගන්න එකෙක් නම් මම හිතන්නේ නෑ ඉඳී කියලා..අපේ ලොකු බබා තමා ෂුවර් නැත්තේ..
    (ජනපති ගේ රේස් පුතා ගැන කියුවේ..)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;15575457 said:
    හදවත සැලුනා සිංහලයිනි.... දනිස්ස තුවාලත් උනා මානසිකව වැටිලා
    :dull::dull::dull:

    තුවාල නොවෙයි ද මාත් මේ ප්ලාස්ටරයක්
    ගහගෙන කමෙන්ට් එක කොටලා ගියේ...


    නුවර පාර පැනලත් හමාරයි වගේ
    :baffled::baffled::baffled:
    ඉස්සරහට කියන්න වෙන්නේ..
    ඈතින් සද්දයක් ඇහුනා මම බැලුවා මට මතක එච්චරයි
    පාර මාරු උනේ අඩවත් කැන්ඩි එක ගාවින්..
    ඒත් මාව අහුලන් තියෙන්නේ කිරිල්ලවල හන්දිය
    හරියෙන් කියලා වගේ තමා..(පණ පිටින් හිටියොත්)