..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..
මේක සිරා වැඩක්
ඔන්න බර වැඩි කට්ටියට හොදයි 1 week වලින් 8 kg to 10 kg බර අඩු වෙනවා
, මේක Diet plan එකක් Gm Diet කියල කියන්නේ එහෙම කියන්නේ මේක මුලින්ම කරන්න ගත්තේ General Motors එකේ වැඩ කරන එම්ප්ලෝයීස් ල ඒකයි GM Diet කියන්නේ, මේක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි 1 WEEK food plan එකක් කරන්න තියෙන්නේ, ඔන්න මෙහෙමයි මේක කරන්න ඕනේ.

Day 2
දෙවෙනි දවසේ කරන්න තියෙන්නේ තනිකර එලවලුම විතරක් කන ඒක තමන්ට කැමති ප්රමාණයක්, වෙන කෑම නැතුව, baked potatoes එහෙම හොදයිලු
Day 3
තුන්වෙනි දවසේ කෑමට mixture of fruits and vegetables ගන්න පුළුවන් තමන්ට කැමති තරමක් හැබැයි banana and potatoes නැතුව
මේ වෙද්දී අනිවා 2 kg විතර අඩු වෙනවා බර 
Day 4
හතරවෙනි දවසේ තනිකර banana and milk විතරයි
තමන්ට පුළුවන් තරම් , කලින් දවස් වලදී අගට ලැබුනේ නැති potassium and sodium මේ කෙසෙල් වලින් හම්බෙනවා.
Day 5
පස්වෙනි දවසේ තනිකර chicken and tomatoes විතරයි මේකෙන් cleanse your system of the uric acid, chicken is for iron and proteins tomatoes are for digestion and fiber, තව හොදට වතුර බොන්න ඕනෙලු.
Day 6
හයවෙනි දවසේ වෙනද කනවා වගේ හොදට කෑමක් තියෙන්නේ ඕන දෙයක්
අන්තිම දවසේ fruit juice එහෙම වැඩිපුර බීලා ඕන දෙයක් කන්නයි තියෙන්නේ
මේ වෙද්දී අනිවා 8 kg to 10 kg බර අඩු වෙලා ඇති මේක අත්දුටුයි ප්රත්යක්ෂයි
මේක සිරාවටම වැඩ කරනවා හිතාගන්න බෑ කොහොමද මෙහෙම බර අඩු වෙන්නේ කියල, කිසිම side effects නෑ මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරලා උන්ගේ බර අඩු උනා 8 kg to 10 kg 1 week වලින්, ඇග බර වැඩියි කියා කියා ඉන්න කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න සිරාවටම වැඩ කරනවා, 1 week වලින් පස්සේ අඩු උන බර post කරන්න 

Bump එකක්වත් දාගෙන යන්න
පසුව ලියමි: මේක කරන week එකේ exercise එහෙම කරන්නේ නැති තරමට හොදයිලු මොකද ඇග ටිකක් weak වෙන නිසා
diabetes එහෙම තියන අයට මේක කොච්චර දුරට හොදද නම් දන්නේ නැත 
මේක සිරා වැඩක්
ඔන්න බර වැඩි කට්ටියට හොදයි 1 week වලින් 8 kg to 10 kg බර අඩු වෙනවා
, මේක Diet plan එකක් Gm Diet කියල කියන්නේ එහෙම කියන්නේ මේක මුලින්ම කරන්න ගත්තේ General Motors එකේ වැඩ කරන එම්ප්ලෝයීස් ල ඒකයි GM Diet කියන්නේ, මේක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි 1 WEEK food plan එකක් කරන්න තියෙන්නේ, ඔන්න මෙහෙමයි මේක කරන්න ඕනේ.Day 1
පලවෙනි දවසේ කරන්න තියෙන්නේ banana නැතුව fruits විතරක් කන ඒක, තමන්ට කැමති ප්රමාණයක් , වෙන කිසිම කෑම ජාතියක් කන්න බෑ, watermelon විතරක්ම කනවා නම් තවත් හොදයිලු 
Day 2
දෙවෙනි දවසේ කරන්න තියෙන්නේ තනිකර එලවලුම විතරක් කන ඒක තමන්ට කැමති ප්රමාණයක්, වෙන කෑම නැතුව, baked potatoes එහෙම හොදයිලු

Day 3
තුන්වෙනි දවසේ කෑමට mixture of fruits and vegetables ගන්න පුළුවන් තමන්ට කැමති තරමක් හැබැයි banana and potatoes නැතුව
මේ වෙද්දී අනිවා 2 kg විතර අඩු වෙනවා බර 
Day 4
හතරවෙනි දවසේ තනිකර banana and milk විතරයි
තමන්ට පුළුවන් තරම් , කලින් දවස් වලදී අගට ලැබුනේ නැති potassium and sodium මේ කෙසෙල් වලින් හම්බෙනවා.
Day 5
පස්වෙනි දවසේ තනිකර chicken and tomatoes විතරයි මේකෙන් cleanse your system of the uric acid, chicken is for iron and proteins tomatoes are for digestion and fiber, තව හොදට වතුර බොන්න ඕනෙලු.
Day 6
හයවෙනි දවසේ වෙනද කනවා වගේ හොදට කෑමක් තියෙන්නේ ඕන දෙයක්
Day 7

Last edited: