Twirking Fail video එක බොරු එකක්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Twirking Fail video එක බොරු එකක්.

    Twirking Fail video එක ලැවූ ගින්න වගේ හැමතනම් ගියානේ. බොරු කියන්න ඕන නෑ, මමත් හිතුවේ ඇත්ත එකක් කියල. බලන් ගියාම ඒක ඒක TV program එකකින් හදපු බොරු එකක් මේක කොච්චර ප්‍රසිද්ධ වෙයිද කියල බලන්න.:lol::lol::lol:


    දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා කාපු ලනු වමාරමු.:lol::lol::lol:

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol::lol::lol:
    අපිනම් තව කමක් නැහැ බන් ,,,
    බලපන්කෝ සුද්දෝ ලණුව කාලා තියන හැටි ...