Need For speed Most wanted online ගහමුද කට්ටුයම?
Most wanted දැනටමත් ඕගොල්ලන්ගේ PC එකේ install කරලනේ තියෙන්නේ..


එහෙනම් සුලු වැඩයි කරන්න තියෙන්නේ...
මෙන්න මේ Game ranger software එක බා ගනින්..
http://www.gameranger.com/
බාගෙන install කරලා register වෙන්න..
free තියෙන්නේ..බය වෙන්න එපා..
මේ තියෙන්නේ install වුනාම තියන විදිහ..
දැන් ඉතින් free room එකකට ගිහින් ගහපල්ලා online...
Account එකක් හදලා කියන්න...එක පාර ඔක්කොටම ගහන්න පුළුවන් එතකොට...

mass data transfer wenawada! nattan GTA MTA wage shape da
niwaduwak set unama try karanna oni 




