පොඩි කතා 2ක්....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මේක මගෙ පලවෙනි joke Thread 1....repost නම් සොරි වෙන්න..පුලුවන්නම් බම්පුවක් එහෙම වත් දීල යන්න....හුගක් ඉස්සර පත්තරේක දැක්ක කතාවක්....
    ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල :lol::lol::lol: එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..
    එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..
    මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම අනික් කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?:growl::growl::growl::growl:" කියල.අපේ 3rd බෝයි ගත් කටටම "නැහ්හ්...:no::no:" කියපි.මුදලාලි බිමට බැහැල 2nd බෝයිට පැණි කජු දීල ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?:frown::frown::frown:"..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කොල්ල කීවා "මාමේ මට 10ක පැණි කජු......:baffled::baffled::baffled::baffled::baffled::baffled:"
     
    • Like
    Reactions: rx_storm_aight

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    :lol::lol::lol: තවම ඔය පැණි කජු තියෙනවද?
    pani-kaju.jpg