ලස්සන කවි බණ MP3- Must Download or Listen
ගොඩක් කලකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිවුණා, කොහොම කොහොමහරි ඉන්නකොට ගොඩක් ලස්සන කවි බණක් හම්බුනා කොච්චර ලස්සනද කියනවනම් මේකේ තියන හදවතට සංවෙදී බව නිසා ඇහැට කඳුලුත් ආව මේක අහද්දී, අම්ම ගැන කියවෙන ගොඩක් සංවෙදී ලස්සන හදවතට කාවැදුණු කවි බණක් කියුවොත් නිවැරදී, වටිනා දෙයක් ලැබුනම තනියම රසවිදිනවට වඩා හැමෝම එක්ක බෙදා ගන්න එක හොඳයි කියල හිතුන. කාටත් Download කරගන්න Mediafire එකට Upload කරා පහත LINKS වලින් Download කරගන්න නැත්නම් Online අහන්න
Last edited:


