Ex-muslim Ahmed ෆේක් තව එකක්!!
Ex-muslim Ahmed සම්බන්ධයෙන් තව fake ID එකක් ආයෙ මතුවෙලාද කොහෙද..

අපේ ex-muslim Ahmed PhD එකක් කරගෙන ආවා මතකයිනේ.. ( http://www.elakiri.com/forum/showthread.php?t=1576178 )
ඉතින් එයා PhD එක වෙනුවෙන් ලියපු තීසිස් එක මොකද්ද කියල ඇහුවට කිව්වෙ නෑනෙ. හැබැයි එතන තව කෙනෙක් ඇවිත් රිප්ලයි දාලා එයාගෙ support එකට.
එයා කවුද කියල බැලුවම, ආදිවාසී කෙනෙක් (2012) ආයෙ ඉපදිලා..!
එයාගෙ ආදිකාලේ ත්‍රෙඩ් එකක් මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=418318
ඒකෙම කෙනෙක් එයා ගැන කියනවා මෙහෙම..
ඒ කාලෙම දන්නව වගේ සීන් එක..
*මේ තමයි ඒ ෆේක් බබා 3:30 AM වෙලාවේ නැවත ඉපදී ප්‍රසූත වුන තැන.!

http://www.elakiri.com/forum/showthread.php?p=15579821#post15579821
ඊට පස්සෙ "ex-muslim Ahmed" එයත් එක්ක එතන කතාව
තනියම තමන්ටම කතාකරගන්නෙ ඉතින් මානසික ලෙඩ්ඩු නෙමෙයිද? 

එයාට තව කීයක් ෆේක් තියෙනවද දන්නෑ
කීයක් තිබ්බත් පුදුම වෙන්න දෙයක් නෑ.. මානසික ලෙඩ්ඩුනේ.. 
**පොයින්ට් එක මේකයි. දැන් ඔය ආශ්චර්යයන් සියල්ල සිදු වෙන්න ගත්තේ අපේ රත්තරං හෙවත් රට-ජාතිය-ආගම රකින රන්කඳ ලිඳේ වැටුනට පස්සෙනේ..!
ඉතුරු ටික ඉතින් තොත්ත බබෙකුට වගේ කියල දෙන්න ඕනැයි??
දැන්වත් කට්ටිය ඔය හිස්කබල ඇතුලෙ පුස්කාමින් තිබ්බ එක නැවත පණ ගන්වා පාවිච්චි කරන්න ගමුද..?

http://www.elakiri.com/forum/showpost.php?p=15580264&postcount=55Oh Please! learn the basics of evolution before commenting.
එයා කවුද කියල බැලුවම, ආදිවාසී කෙනෙක් (2012) ආයෙ ඉපදිලා..!

එයාගෙ ආදිකාලේ ත්‍රෙඩ් එකක් මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=418318
ඒකෙම කෙනෙක් එයා ගැන කියනවා මෙහෙම..

http://www.elakiri.com/forum/showpost.php?p=6544676&postcount=5mey Ara EX Muslim Ahamed kiyana Boddaya ... meya zahina kiyala Fake ID ekakin EK Eke indagena aagam prashna Athi karanawa...![]()

Last edited: