සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන්නට නියමිත පුවතක් අප වෙත වාර්තා වෙනවා.

    සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාර වලදීද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු අපට වාර්තා වෙනවා.

    මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට අසභ්‍ය වචන වලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කරමින් නවක සිසු සිසුවියන්ට දරුණු ලෙස නවක වදය ලබා දෙන බවයි.

    නවක සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තොරතුරු ලබා දි ඇතත් ඊට උපකුලපති වරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබි නොමැත.

    මේ නිසා නවක සිසුන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙත සෘජුව දන්වා තිබෙන අතර මේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් වන සියලු දෙනා විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු කරන ලෙස ඇමැතිවරයා පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

    එම නියෝගය අනුව මේ වන විට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නවක වදය ලබා දුන් බවට හඳුනා ගත් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    නවක වදය හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ නවක සිසුන්
    තිදෙනෙකු මේ වන විට අධ්‍යාපන කටයුතු නවතා දමා නිවෙස් වලට ගොස් තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

    සබරගමුව විශ්ව විද්‍යාලයේ පසුගිය සති දෙකක කාලය තුළ නවකවදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වී තිබෙන අතර මේ වන විට නවක සිසුන් දැඩි මානසික අසහනයකට ලක්ව තිබෙන බවත් අප වෙත වාර්තා වෙනවා.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ අතීතයේද දරුණු ලෙස නවක වදය ක්‍රියාත්මක වු නමුත් පසුගිය වසර කිහිපයේදී ඒ සම්බන්ධයෙන් දඩුවම් පැනවීම නිසා නවකවද සිද්ධීන් වාර්තා වීම පහළ මට්ටමක පැවතුනා.

    විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් 300 කට පමණ දඬුවම් ලබා දීමට සිදු වු බව අප කල වීමසීමකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබද අධ්‍යක්ෂ ‍ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසුවා.

    මෙම නවක වද සිද්ධියට සම්බන්ධ සියලු සිසුන්ට නවක වද පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවා
    .

    Source
     
    • Like
    Reactions: amila256

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.
    :nerd::yes::yes::angry:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.

    :(:(
     
    ane manda man ahanna giyeth aththada kiyala meka.. :sorry::sorry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Sabaragamuwa Campus eke rag eka tiyenwa mcn...toilet case eka 100% true..Kollo and kello wenmama genigilla badagaagena yanna denwa...White shirt and black trouser eka witarai adinna denne.....kellantath ehemai...
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.

    ඔය ගුබ්බෑයමේ ඉන්නෙම ඔහොම එවුන්නෙ බං. ඕකෙ ඉන්න එකෙක්ටවත් S3 කට වැඩියෙන් තියනවද දන්නෑ. අනාතයො අලි ඔලුවෙන් ඉන්නව ඒත් අර SLIIT එකත් උන්ට වඩා උඩින් තියන්නෙ කියල දන්නෑ අනාතයො
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන්නට නියමිත පුවතක් අප වෙත වාර්තා වෙනවා.

    සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාර වලදීද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු අපට වාර්තා වෙනවා.

    මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට අසභ්‍ය වචන වලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කරමින් නවක සිසු සිසුවියන්ට දරුණු ලෙස නවක වදය ලබා දෙන බවයි.

    නවක සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තොරතුරු ලබා දි ඇතත් ඊට උපකුලපති වරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබි නොමැත.

    මේ නිසා නවක සිසුන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙත සෘජුව දන්වා තිබෙන අතර මේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් වන සියලු දෙනා විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු කරන ලෙස ඇමැතිවරයා පාලනාධිකාරියට දැනුම් දී තිබෙනවා.

    එම නියෝගය අනුව මේ වන විට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය නවක වදය ලබා දුන් බවට හඳුනා ගත් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    නවක වදය හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ නවක සිසුන්
    තිදෙනෙකු මේ වන විට අධ්‍යාපන කටයුතු නවතා දමා නිවෙස් වලට ගොස් තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

    සබරගමුව විශ්ව විද්‍යාලයේ පසුගිය සති දෙකක කාලය තුළ නවකවදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වී තිබෙන අතර මේ වන විට නවක සිසුන් දැඩි මානසික අසහනයකට ලක්ව තිබෙන බවත් අප වෙත වාර්තා වෙනවා.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ අතීතයේද දරුණු ලෙස නවක වදය ක්‍රියාත්මක වු නමුත් පසුගිය වසර කිහිපයේදී ඒ සම්බන්ධයෙන් දඩුවම් පැනවීම නිසා නවකවද සිද්ධීන් වාර්තා වීම පහළ මට්ටමක පැවතුනා.

    විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් 300 කට පමණ දඬුවම් ලබා දීමට සිදු වු බව අප කල වීමසීමකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබද අධ්‍යක්ෂ ‍ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසුවා.

    මෙම නවක වද සිද්ධියට සම්බන්ධ සියලු සිසුන්ට නවක වද පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසුවා
    .

    Source

    අපොයි, මේ රටේ තව ඉන්නවනේ උබල වගේ මේවා විශ්වාස කරන උන්,,,
    මට නම් ලොවෙත් sure උබ කැම්පස් එකකට නෙවෙයි, ඒ ලගකට වත් ගියපු එකෙක් නම් නෙමෙයි...
    මෙහෙම ජාති කැම්පස් වල කරන්න පුළුවන් නම් බැරියැ,,,,
    අනේ උබලත් මේවා විශ්වාස කරනවනේ කොහේ හරි සයිට් එකක තිබ්බ පලියට....
    :lol::lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔය ගුබ්බෑයමේ ඉන්නෙම ඔහොම එවුන්නෙ බං. ඕකෙ ඉන්න එකෙක්ටවත් S3 කට වැඩියෙන් තියනවද දන්නෑ. අනාතයො අලි ඔලුවෙන් ඉන්නව ඒත් අර SLIIT එකත් උන්ට වඩා උඩින් තියන්නෙ කියල දන්නෑ අනාතයො

    ගුබ්බයම කියල හැදින්නුවේ සබරේ කැම්පස් එකද?
    අනේ බන් උබ මොන තරම් මෝඩද?
    ලංකාවේ s 3 නැත්නම් කැම්පස් යන්න yes කියල එන්නේ බොහොම සුළු දෙනාටයි,,,,
    ඒ බව වත් දන්නේ නැද්ද උබ?>
    එතනින් එහාට වාද කරලා වැඩක් න සහෝ උබල වගේ උන් එක්ක...
    ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට....​
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:
    :cool::cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ රටේ නවක වාදය කියන එකට විරිද්දව ක ගහන එවුන්ගෙන් ගොඩාක් උන් කැම්පස් එකක් වත් දැකල නැති උන්,,,
    උන්ට තමා මේකේ මහා අමාරුව තියෙන්නේ,,,
    මොකද උන් හරියට මේක ගැන දන්නේ න,,
    වාත් වෙලා නැති එකෙක් කොහොමද එකේ හොද නරක කියන්නේ?
    අනික දැන් කැම්පස් වල තියෙන්නේ වාතයක් මිසක් නවක වදයක් නෙවෙයි,,
    ඒ බව වත් දන්නේ නැති රට හරක් තමා ලංකාවේ කැම්පස් වල සංස්කෘතිය ගැන කතා කරන්නේ,,,
    -9
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587524 said:
    ගුබ්බයම කියල හැදින්නුවේ සබරේ කැම්පස් එකද?
    අනේ බන් උබ මොන තරම් මෝඩද?
    ලංකාවේ s 3 නැත්නම් කැම්පස් යන්න yes කියල එන්නේ බොහොම සුළු දෙනාටයි,,,,
    ඒ බව වත් දන්නේ නැද්ද උබ?>
    එතනින් එහාට වාද කරලා වැඩක් න සහෝ උබල වගේ උන් එක්ක...
    ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට....​

    ඔයිට වඩා හොඳයි බං SLIIT එකට ඉරිසියා කරනව
    උනුත් සබරගමුවට වඩා උඩට ආවද කොහෙද අළුත් rankings වලින්
    සබරගමුව,වයඹ ඕව කවුද බං ගණන් ගන්නෙ. පොඩ්ඩක්ranks බලල කතා කරපන්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.

    -9 from repost buwaa... please know the things before speak.... :D :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔයිට වඩා හොඳයි බං SLIIT එකට ඉරිසියා කරනව
    උනුත් සබරගමුවට වඩා උඩට ආවද කොහෙද අළුත් rankings වලින්
    සබරගමුව,වයඹ ඕව කවුද බං ගණන් ගන්නෙ. පොඩ්ඩක්ranks බලල කතා කරපන්

    අප්පෝ,,,
    උබ මේ ලගදී කැම්පස් යන්න ඉන්නේ නේද?
    මෙහෙමද බන් කැම්පස් ගැන කතා කරන්නේ,,
    ලැජ්ජයි බන්,,,
    උබ ගණන් ගත්තේ නැතුවට ලංකාවේ ගොඩක් උන් ඉන්නවා මේවට ගරු කරන,,,
    දැනුම ගත්තට මොලේ අමුතුවෙන් දෙන්න බැනේ,,,
    උබ වැරදිලාවත් අපේ faculty එකට නම් එන්න එපා පුතෝ මේ වගේ කතා කරල..
    අනිවා මම ගේමට එනවා....
     
    • Like
    Reactions: wijebahu

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඔයිට වඩා හොඳයි බං SLIIT එකට ඉරිසියා කරනව
    උනුත් සබරගමුවට වඩා උඩට ආවද කොහෙද අළුත් rankings වලින්
    සබරගමුව,වයඹ ඕව කවුද බං ගණන් ගන්නෙ. පොඩ්ඩක්ranks බලල කතා කරපන්

    ඔන්න පුතා ඔයා මෝඩකම ප්‍රදර්ශනය කරනවා...
    ඔය ස්ලිට් කියන්නේ විශ්ව විද්‍යාලයක් නෙවෙයි,,,
    එක රාජ්‍ය නොවන ,උපාදි පිරිනමන ආයතනයක්....
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේවා ඇහෙනකොට හරියට නිකන් ඇමරිකන් පයි වගේ
    කැම්පස් යන්න ආස හිතෙනවා
     
    May 19, 2013
    1,864
    81
    0
    සබරගමුවේ ඇඳුම් ගලවලා පාරවල් වල බිම පෙරෙලෙන්න දෙන රැග් එක සම්පුර්ණ ඇත්ත. ගෑණු ළමයි ගැන නං දන්නේ නැහැ. මාත් ඔය කැම්පස් එකේ කොල්ලොත් එක්ක ඒකේ හොස්ටල් වල සතියක් ඉඳලා තියෙනවා වැඩකට ගිහින්.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආයේ මොනවද කතා,,,
    නම දාල රේප් කපන්න කොන්දක් නැති උන් තමා එළියේ ඉදල කැම්පස් හදන්න හදන්නේ,,,
    අඩු ගානේ රේප් කපන එකවත් බය නැතුව නම දාල කරපල්ලා....
    මම කපුවා එවුන් දෙන්නගෙම කැපුවේ නම දාලා...

    lV0MKN7.png